Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Outsource karana company ekak through wena company ekaka wada kirima
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IT වලට Outsource කරන සමාගමක් තියෙනවා වොක්ෂෝල් විදිය පැත්තේ මට මතක විදියට මම එක සමාගමක වැඩ කරද්දී පොඩි පොඩි IT hardware network day to day troubleshooting ආවම බෙසික්ස් වැඩ IT helpdesk වැඩ වලට ඒ සමාගමෙන් එකෙක් ගත්තා එතකොට outsource company එකත් එක්ක ඇග්ට්රිමන්ට් එකක් ගහලා වැඩේ කරේ මාසෙට උන්ට ගානක් ගෙවනවා 8.30 am to 5.00pm ඊට වැඩිය වැඩ කරනවා නම් අදාළ කාලයට අපි ගාණක් ගෙවන්න ඕනා agreement value එකට අමතරව

කාලයක් වැඩ කරනකොට ඌ කිව්ව කතාව තමයි මම මේ දාන්නේ

අපේ එකට එන්න කලින් ඌ අරකට ජොයින් වෙනකොට බේසික් එක 7500ක් කරන්න තිබ්බ වැඩ බෝවර් එකයි අනන් මනම් උස්සන් ලංකාව වටේම තනියම නැත්නම් ටීම් එකක් එක්ක ගිහින් banks insurance company වල branches වල PC clean කරන්න අවුලක් උනාම කට්ට කාගෙන හදල එන්න ඔෆිස් කිට් ගහගෙන දුවිලි pc සර්විස් කරන්න වගේ දේවල් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ කරල තියෙන්නෙ ඒක කවදාවත් ඌ 12000න් උඩ පඩියක් ඒ අවුරුදු එකහමාරටම අරගෙන නැහැ බස් එකටත් මදි ඒ දෙන සල්ලි එකේ ටෙක්නිකල් එකේ ලොක්කට කඩේ යන උන්ව විතරයි ටිකක් හොඳ තැන් වලට දාන්නේ යවන්නේ ළඟ වැඩ වලට යවන්නේ ට්‍රාන්ස්පෝට් ක්ලෙම් කරන්නෙ වගේ දේවල් අනිත් උන් සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැහැ කටටම තමයි.

අපේ එකෙන් 50ක් විතර උන්ට මන්ත්ලි පේ කරනවා ඌට හම්බුනේ 13ක් විතරයි

හරියට බැලුවොත් ඌ 30000ක වගේ වැඩ කරනවා මොකද computers 60 ක් laptop 25k printers 20k වගේ තිබ්බ තැනක් මම හිටිය තැන OT වැටුනොත් අපෙන් 150ක් වගේ ගන්නවා ඌට දෙන්නෙ රුපියල් 35ක් විතරයි පැයකට

Outsource වලට මම කිව්ව ඔය company එක ගොඩක් ප්‍රසිද්ධ සමාගමක්

හැබැයි වැඩ කරන කොල්ලන්ට ඔහොම තමයි සලකන්නේ උන් අම්බානෙක profit ගන්නවා  අපේ උනුත් ඉතින් උන් කියන ගාණකට වැඩ කරනවා

ඒවගේම තමයි උඹලා මොනවා කරා කියල ආවත් ට්‍රේනි විදියට තමයි ගන්නෙ කිසිම ලියුමක් දෙන්නෙ නැහැ epf/etf නැහැ

oya IT service field eke development outsource walath samahara company awul hebei godak ewalata hodata salakanawa mokada job role eka loku ekak saha adumagane degree ekakwath thiyena nisa godak unta

ubala yanawa nam outsource company background eka gena hoyala balala palayan kiyana surangana katha nehe lankawe company wala

[QUOTE="Mal Baba, post: 23256320, member: 194988"] [SIZE=4][COLOR=DarkRed]IT වලට Outsource කරන සමාගමක් තියෙනවා වොක්ෂෝල් විදිය පැත්තේ මට මතක විදියට මම එක සමාගමක වැඩ කරද්දී පොඩි පොඩි IT hardware network day to day troubleshooting ආවම බෙසික්ස් වැඩ IT helpdesk වැඩ වලට ඒ සමාගමෙන් එකෙක් ගත්තා එතකොට outsource company එකත් එක්ක ඇග්ට්රිමන්ට් එකක් ගහලා වැඩේ කරේ මාසෙට උන්ට ගානක් ගෙවනවා 8.30 am to 5.00pm ඊට වැඩිය වැඩ කරනවා නම් අදාළ කාලයට අපි ගාණක් ගෙවන්න ඕනා agreement value එකට අමතරව කාලයක් වැඩ කරනකොට ඌ කිව්ව කතාව තමයි මම මේ දාන්නේ අපේ එකට එන්න කලින් ඌ අරකට ජොයින් වෙනකොට බේසික් එක 7500ක් කරන්න තිබ්බ වැඩ බෝවර් එකයි අනන් මනම් උස්සන් ලංකාව වටේම තනියම නැත්නම් ටීම් එකක් එක්ක ගිහින් banks insurance company වල branches වල PC clean කරන්න අවුලක් උනාම කට්ට කාගෙන හදල එන්න ඔෆිස් කිට් ගහගෙන දුවිලි pc සර්විස් කරන්න වගේ දේවල් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ කරල තියෙන්නෙ ඒක කවදාවත් ඌ 12000න් උඩ පඩියක් ඒ අවුරුදු එකහමාරටම අරගෙන නැහැ බස් එකටත් මදි ඒ දෙන සල්ලි එකේ ටෙක්නිකල් එකේ ලොක්කට කඩේ යන උන්ව විතරයි ටිකක් හොඳ තැන් වලට දාන්නේ යවන්නේ ළඟ වැඩ වලට යවන්නේ ට්‍රාන්ස්පෝට් ක්ලෙම් කරන්නෙ වගේ දේවල් අනිත් උන් සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැහැ කටටම තමයි. අපේ එකෙන් 50ක් විතර උන්ට මන්ත්ලි පේ කරනවා ඌට හම්බුනේ 13ක් විතරයි හරියට බැලුවොත් ඌ 30000ක වගේ වැඩ කරනවා මොකද computers 60 ක් laptop 25k printers 20k වගේ තිබ්බ තැනක් මම හිටිය තැන OT වැටුනොත් අපෙන් 150ක් වගේ ගන්නවා ඌට දෙන්නෙ රුපියල් 35ක් විතරයි පැයකට Outsource වලට මම කිව්ව ඔය company එක ගොඩක් ප්‍රසිද්ධ සමාගමක් හැබැයි වැඩ කරන කොල්ලන්ට ඔහොම තමයි සලකන්නේ උන් අම්බානෙක profit ගන්නවා :angry: අපේ උනුත් ඉතින් උන් කියන ගාණකට වැඩ කරනවා ඒවගේම තමයි උඹලා මොනවා කරා කියල ආවත් ට්‍රේනි විදියට තමයි ගන්නෙ කිසිම ලියුමක් දෙන්නෙ නැහැ epf/etf නැහැ oya IT service field eke development outsource walath samahara company awul:yes: hebei godak ewalata hodata salakanawa mokada job role eka loku ekak saha adumagane degree ekakwath thiyena nisa godak unta ubala yanawa nam outsource company background eka gena hoyala balala palayan kiyana surangana katha nehe lankawe company wala[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom