Outsource karana company ekak through wena company ekaka wada kirima

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Machanla,

    Outsource karana company ekak through wena company ekaka wada karana aya kawda inne.. poddak kiyannako pros and cons ehema work karana eka??

    godak wita contract wagene ganne.. ithin kohomada ehema wada karana eka??

    ehema wada karana aya poddak wisthara daanna..

    Sthuthiiii..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,514
    113
    Colombo
    මම පොඩි කාලයක් වැඩ කරා. මම නම් පර්මනන්ට් පොසිශන් එකකට ගියේ
    පිටරට IT කම්පැනියක වැඩ අවුට්සෝස් කරලා තිවුනෙ.

    ටිකක් විතර ස්ට්‍රික් ඩිරෙක්ට්ලි මෙහෙ කම්පැනියක් එක්ක වැඩ කරනවට වඩා

    ගොඩක් වෙලාවට ඒ කම්පැනියෙන් අහල තමයි නිවාඩු ගන්න ඕන,සමහර වෙලාවට ලංකාවෙ නිවාඩු උන්ට අදාල නැති වෙන වෙලාවල් තියනවා
    පිට රට එවුන් එක්ක නම් වැඩ කරන්න තියෙන්න, ටිකක් විතර අමාරුයි මොකද මට නම් සෙට් වෙලා ඉදපු ටීම් එකේ අනෙක් ඩිවලොපර්ස්ලා පට්ටම වැඩ කාරයො (ඒ කාලෙ මාත් එක්ක එකට වැඩ කරපු එකෙක් පස්සෙ ඇපල් එකේ වැඩට ගියා), උන්ගෙ ලෙවල් එකට වැඩ කරන්න අපි පට්ටම කට්ටක් කන්න ඕන. එහෙම නැති උනොත් අපේ පර්ෆෝමන්ස් මදි කියලා අයින් කරලා දානවා. අනික උන් පිටු 300ක විතර ඩොකියුමන්ටේශන් එහෙම පැය දෙකෙන් වගේ සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරලා වැඩ කරනවා. ඒක නිසා අපිටත් ඒ වගේ දේකට දෙනනේ පොඩි වෙලාවයි කොහොම හරි කරන්න වෙනවා

    මෙහෙ කම්පැනි වගේ නෙමෙයි කරන වැඩේ හරියට කරලා ටෙස්ට් කරලා ස්ටෑන්ඩට් එකට තියෙන්නෙ ඕන, කෝඩ් රිවීව් කරනවා, එක දිගට කෝඩ් රීවීව් 3ක් ෆේල් ඒ පාට් එක ආපහු මුල ඉදන් කරන්න ඕන ඒ වගේ 3 සැරයක් උනොත් ගෙදර
    වැඩ හොදට කරොත් කිසි අවුලක් නැහැ මෙහෙට හොද රෙකමන්ඩේශන් දෙනවා එතකොට මෙහෙ කම්පැනියෙන් ඉන්ක්‍රිමන්ට් එහෙම හොදට දෙනවා
    සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්

    ලංකාවෙ ටීම් වලට වඩා ෆන් එකේ වැඩ කරන්න පුලුවන් (මම වැඩ කරපු ටීම් එකේ රුසියන් එවුනුයි යුක්රේන් එවුනුයි හිටියා උන්ගෙ වැඩේ චැට් එකේ මරා ගන්න එක)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,957
    1
    28,226
    113
    මෙහෙමයි මචන්. Outsource කරන විදි 2ක් තියෙනවා. එකක් තමයි business process outsourcing.අනිත් එක තමයි labor outsourcing. උබ යන්න ඉන්නෙ මුල් වර්ගේ ජොබ් එකකට නම් උබ outsourced employee කෙනෙක් වෙන්නෙ නැහැ.
    මට තේරෙන විදිහට උබ යන්නේ labor outsourcing වලට. ඕකෙ වාසි අවාසි 2ම තියෙනවා.

    අවාසි
    1. හුගක් host company outsourced labor ගන්නෙ සීමිත කාලයකට විතරය. Most commonly for 2 years.
    2. Mostly a monotonous and boring job like data entry, etc.
    3. No promotions

    වාසි
    1. If you are lucky , you might get the chance to be absorbed into the host company as an internal employee .
    2. No such responsibility when compared with an internal employee.

    යනවනම් හොදට salary, working conditions හොයල බලලා පලයන්.

    Leave ගන්න කොට නම් parent company එකෙන් approval අරන් host company එකටත් කලින් inform කරන එක යුතුකමක්.
    Hope the above information is sufficient. PM for more details.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,853
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mamath outsource karala ekek aran innawa mamath outsource idala tiyenawa...

    mama nam kiyanne... outsource gihin hari hodata katta kala wade goda dagena experience knowledge hadan maru wena eka hoday....

    man dennkta purudu karala un yawwa thawa ekek thama wada..
     
    supirima
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    IT වලට Outsource කරන සමාගමක් තියෙනවා වොක්ෂෝල් විදිය පැත්තේ මට මතක විදියට මම එක සමාගමක වැඩ කරද්දී පොඩි පොඩි IT hardware network day to day troubleshooting ආවම බෙසික්ස් වැඩ IT helpdesk වැඩ වලට ඒ සමාගමෙන් එකෙක් ගත්තා එතකොට outsource company එකත් එක්ක ඇග්ට්‍රිමන්ට් එකක් ගහලා වැඩේ කරේ මාසෙට උන්ට ගානක් ගෙවනවා 8.30 am to 5.00pm ඊට වැඩිය වැඩ කරනවා නම් අදාළ කාලයට අපි ගාණක් ගෙවන්න ඕනා agreement value එකට අමතරව

    කාලයක් වැඩ කරනකොට ඌ කිව්ව කතාව තමයි මම මේ දාන්නේ

    අපේ එකට එන්න කලින් ඌ අරකට ජොයින් වෙනකොට බේසික් එක 7500ක් කරන්න තිබ්බ වැඩ බෝවර් එකයි අනන් මනම් උස්සන් ලංකාව වටේම තනියම නැත්නම් ටීම් එකක් එක්ක ගිහින් banks insurance company වල branches වල PC clean කරන්න අවුලක් උනාම කට්ට කාගෙන හදල එන්න ඔෆිස් කිට් ගහගෙන දුවිලි pc සර්විස් කරන්න වගේ දේවල් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ කරල තියෙන්නෙ ඒක කවදාවත් ඌ 12000න් උඩ පඩියක් ඒ අවුරුදු එකහමාරටම අරගෙන නැහැ බස් එකටත් මදි ඒ දෙන සල්ලි එකේ ටෙක්නිකල් එකේ ලොක්කට කඩේ යන උන්ව විතරයි ටිකක් හොඳ තැන් වලට දාන්නේ යවන්නේ ළඟ වැඩ වලට යවන්නේ ට්‍රාන්ස්පෝට් ක්ලෙම් කරන්නෙ වගේ දේවල් අනිත් උන් සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැහැ කටටම තමයි.

    අපේ එකෙන් 50ක් විතර උන්ට මන්ත්ලි පේ කරනවා ඌට හම්බුනේ 13ක් විතරයි
    හරියට බැලුවොත් ඌ 30000ක වගේ වැඩ කරනවා මොකද computers 60 ක් laptop 25k printers 20k වගේ තිබ්බ තැනක් මම හිටිය තැන OT වැටුනොත් අපෙන් 150ක් වගේ ගන්නවා ඌට දෙන්නෙ රුපියල් 35ක් විතරයි පැයකට

    Outsource වලට මම කිව්ව ඔය company එක ගොඩක් ප්‍රසිද්ධ සමාගමක්
    හැබැයි වැඩ කරන කොල්ලන්ට ඔහොම තමයි සලකන්නේ උන් අම්බානෙක profit ගන්නවා :angry: අපේ උනුත් ඉතින් උන් කියන ගාණකට වැඩ කරනවා
    ඒවගේම තමයි උඹලා මොනවා කරා කියල ආවත් ට්‍රේනි විදියට තමයි ගන්නෙ කිසිම ලියුමක් දෙන්නෙ නැහැ epf/etf නැහැ

    oya IT service field eke development outsource walath samahara company awul:yes: hebei godak ewalata hodata salakanawa mokada job role eka loku ekak saha adumagane degree ekakwath thiyena nisa godak unta

    ubala yanawa nam outsource company background eka gena hoyala balala palayan kiyana surangana katha nehe lankawe company wala
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,828
    16,987
    113
    Kottawa

    Micronet :yes:
    පොඩි උන්ව අරන් හූරන් කනවා.. :angry:
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මම පොඩි කාලයක් වැඩ කරා. මම නම් පර්මනන්ට් පොසිශන් එකකට ගියේ
    පිටරට IT කම්පැනියක වැඩ අවුට්සෝස් කරලා තිවුනෙ.

    ටිකක් විතර ස්ට්‍රික් ඩිරෙක්ට්ලි මෙහෙ කම්පැනියක් එක්ක වැඩ කරනවට වඩා

    ගොඩක් වෙලාවට ඒ කම්පැනියෙන් අහල තමයි නිවාඩු ගන්න ඕන,සමහර වෙලාවට ලංකාවෙ නිවාඩු උන්ට අදාල නැති වෙන වෙලාවල් තියනවා
    පිට රට එවුන් එක්ක නම් වැඩ කරන්න තියෙන්න, ටිකක් විතර අමාරුයි මොකද මට නම් සෙට් වෙලා ඉදපු ටීම් එකේ අනෙක් ඩිවලොපර්ස්ලා පට්ටම වැඩ කාරයො (ඒ කාලෙ මාත් එක්ක එකට වැඩ කරපු එකෙක් පස්සෙ ඇපල් එකේ වැඩට ගියා), උන්ගෙ ලෙවල් එකට වැඩ කරන්න අපි පට්ටම කට්ටක් කන්න ඕන. එහෙම නැති උනොත් අපේ පර්ෆෝමන්ස් මදි කියලා අයින් කරලා දානවා. අනික උන් පිටු 300ක විතර ඩොකියුමන්ටේශන් එහෙම පැය දෙකෙන් වගේ සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරලා වැඩ කරනවා. ඒක නිසා අපිටත් ඒ වගේ දේකට දෙනනේ පොඩි වෙලාවයි කොහොම හරි කරන්න වෙනවා

    මෙහෙ කම්පැනි වගේ නෙමෙයි කරන වැඩේ හරියට කරලා ටෙස්ට් කරලා ස්ටෑන්ඩට් එකට තියෙන්නෙ ඕන, කෝඩ් රිවීව් කරනවා, එක දිගට කෝඩ් රීවීව් 3ක් ෆේල් ඒ පාට් එක ආපහු මුල ඉදන් කරන්න ඕන ඒ වගේ 3 සැරයක් උනොත් ගෙදර
    වැඩ හොදට කරොත් කිසි අවුලක් නැහැ මෙහෙට හොද රෙකමන්ඩේශන් දෙනවා එතකොට මෙහෙ කම්පැනියෙන් ඉන්ක්‍රිමන්ට් එහෙම හොදට දෙනවා
    සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්

    ලංකාවෙ ටීම් වලට වඩා ෆන් එකේ වැඩ කරන්න පුලුවන් (මම වැඩ කරපු ටීම් එකේ රුසියන් එවුනුයි යුක්රේන් එවුනුයි හිටියා උන්ගෙ වැඩේ චැට් එකේ මරා ගන්න එක)
    Thank you for the info
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    මෙහෙමයි මචන්. Outsource කරන විදි 2ක් තියෙනවා. එකක් තමයි business process outsourcing.අනිත් එක තමයි labor outsourcing. උබ යන්න ඉන්නෙ මුල් වර්ගේ ජොබ් එකකට නම් උබ outsourced employee කෙනෙක් වෙන්නෙ නැහැ.
    මට තේරෙන විදිහට උබ යන්නේ labor outsourcing වලට. ඕකෙ වාසි අවාසි 2ම තියෙනවා.

    අවාසි
    1. හුගක් host company outsourced labor ගන්නෙ සීමිත කාලයකට විතරය. Most commonly for 2 years.
    2. Mostly a monotonous and boring job like data entry, etc.
    3. No promotions

    වාසි
    1. If you are lucky , you might get the chance to be absorbed into the host company as an internal employee .
    2. No such responsibility when compared with an internal employee.

    යනවනම් හොදට salary, working conditions හොයල බලලා පලයන්.

    Leave ගන්න කොට නම් parent company එකෙන් approval අරන් host company එකටත් කලින් inform කරන එක යුතුකමක්.
    Hope the above information is sufficient. PM for more details.

    Thank you for the info
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    mamath outsource karala ekek aran innawa mamath outsource idala tiyenawa...

    mama nam kiyanne... outsource gihin hari hodata katta kala wade goda dagena experience knowledge hadan maru wena eka hoday....

    man dennkta purudu karala un yawwa thawa ekek thama wada..

    ok Thank you for the info
     
    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    IT වලට Outsource කරන සමාගමක් තියෙනවා වොක්ෂෝල් විදිය පැත්තේ මට මතක විදියට මම එක සමාගමක වැඩ කරද්දී පොඩි පොඩි IT hardware network day to day troubleshooting ආවම බෙසික්ස් වැඩ IT helpdesk වැඩ වලට ඒ සමාගමෙන් එකෙක් ගත්තා එතකොට outsource company එකත් එක්ක ඇග්ට්‍රිමන්ට් එකක් ගහලා වැඩේ කරේ මාසෙට උන්ට ගානක් ගෙවනවා 8.30 am to 5.00pm ඊට වැඩිය වැඩ කරනවා නම් අදාළ කාලයට අපි ගාණක් ගෙවන්න ඕනා agreement value එකට අමතරව

    කාලයක් වැඩ කරනකොට ඌ කිව්ව කතාව තමයි මම මේ දාන්නේ

    අපේ එකට එන්න කලින් ඌ අරකට ජොයින් වෙනකොට බේසික් එක 7500ක් කරන්න තිබ්බ වැඩ බෝවර් එකයි අනන් මනම් උස්සන් ලංකාව වටේම තනියම නැත්නම් ටීම් එකක් එක්ක ගිහින් banks insurance company වල branches වල PC clean කරන්න අවුලක් උනාම කට්ට කාගෙන හදල එන්න ඔෆිස් කිට් ගහගෙන දුවිලි pc සර්විස් කරන්න වගේ දේවල් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ කරල තියෙන්නෙ ඒක කවදාවත් ඌ 12000න් උඩ පඩියක් ඒ අවුරුදු එකහමාරටම අරගෙන නැහැ බස් එකටත් මදි ඒ දෙන සල්ලි එකේ ටෙක්නිකල් එකේ ලොක්කට කඩේ යන උන්ව විතරයි ටිකක් හොඳ තැන් වලට දාන්නේ යවන්නේ ළඟ වැඩ වලට යවන්නේ ට්‍රාන්ස්පෝට් ක්ලෙම් කරන්නෙ වගේ දේවල් අනිත් උන් සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැහැ කටටම තමයි.

    අපේ එකෙන් 50ක් විතර උන්ට මන්ත්ලි පේ කරනවා ඌට හම්බුනේ 13ක් විතරයි
    හරියට බැලුවොත් ඌ 30000ක වගේ වැඩ කරනවා මොකද computers 60 ක් laptop 25k printers 20k වගේ තිබ්බ තැනක් මම හිටිය තැන OT වැටුනොත් අපෙන් 150ක් වගේ ගන්නවා ඌට දෙන්නෙ රුපියල් 35ක් විතරයි පැයකට

    Outsource වලට මම කිව්ව ඔය company එක ගොඩක් ප්‍රසිද්ධ සමාගමක්
    හැබැයි වැඩ කරන කොල්ලන්ට ඔහොම තමයි සලකන්නේ උන් අම්බානෙක profit ගන්නවා :angry: අපේ උනුත් ඉතින් උන් කියන ගාණකට වැඩ කරනවා
    ඒවගේම තමයි උඹලා මොනවා කරා කියල ආවත් ට්‍රේනි විදියට තමයි ගන්නෙ කිසිම ලියුමක් දෙන්නෙ නැහැ epf/etf නැහැ

    oya IT service field eke development outsource walath samahara company awul:yes: hebei godak ewalata hodata salakanawa mokada job role eka loku ekak saha adumagane degree ekakwath thiyena nisa godak unta

    ubala yanawa nam outsource company background eka gena hoyala balala palayan kiyana surangana katha nehe lankawe company wala

    Thank you for the info
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙනයා;23256380 said:

    Micronet :yes:
    පොඩි උන්ව අරන් හූරන් කනවා.. :angry:
    මම ඉතින් නම දැම්මේ නෑ
    තව සෙට් එකක් ඉන්නවා ඔය වගේමයි powernet කියලා :angry:
     
    Last edited: