overclock help

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    machan mata mage vga card eka over clock karanna one
    grpics madi
    card eka asus en 9500 en gt
    kohomada ban koranne meka?first tyme try karanne
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මේක කරන්න පුලුවන් Rivetune එකෙන් වගේම nvidia overclock tool එකෙන්.
    මේක හරිම dangerous වැඩක්/ ඒක නිසා මුලින්ම 5MHz වගේ පරතරයකින් වැඩි කරපන්. නැත්නම් පිච්චිලා යන්නත් පුලුවන්. නැත්නම් වෙන මොනව හරි වෙන්නත් පුලුවන්. graphic card එකේ තියෙනවා
    Core Clock ,Memory Clock, Shader Clock කියලා එකක්. මේක වැඩි කරන්න කලින් මේ values වල
    අගයන් පොඩ්ඩක් අනෙක් forum වලට ගිහින් බලන්න. අනෙක් එවුන් දාලා තියෙන values වගේම safe value එක. ඒ මට්ටමට ගිහින් නතර කරන්න. උඹ ළග තියෙන්නේ MSI එකක් නම් මේකේ turbo booster කියලා tech එකක් තියෙනවා මට මතක හැටියට මේකෙන් කරන්නේ automatically මේ values වැඩි වෙන එක demand එක අනුව.
     
    vga eka machan asus en 9500 gt oc mode

    mata poddak meka karanna hariyata step by step help karapanko
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    hari ban ekak ganna inne kada ganna har kiyala depanko:rolleyes::rolleyes::rolleyes:

    ඒක තමයි බන් කිව්වේ. මම කිව්ව විදිය කරන්න.
    tool එක download කරලා shader, clock, memory speed එක 5MHz වගේ ටිකෙන් ටික වැඩි කරන්න. nvidia overclock tool එක ගොඩක් හොදයි ඊට පස්සේ
    benchmark tool එකක් download කරලා stability එක වගේම frame rate එක test කරන්න. මේක සාර්ථක වෙන අගයේදි නතර කරන්න. ඉවර කරන කොට පටන් ගන්න කොට තිබ්බ අනුපාතයෙන්ම තියන්න. හිතන්න

    shader = 400 MHz
    clock = 300 MHz
    memory = 600 MHz

    මේකේ අනුපාතය
    4:3:6.

    ඉවර වෙන්න ඕනේත් මේ අනුපාතයෙන්මයි
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    ඒක තමයි බන් කිව්වේ. මම කිව්ව විදිය කරන්න.
    tool එක download කරලා shader, clock, memory speed එක 5MHz වගේ ටිකෙන් ටික වැඩි කරන්න. nvidia overclock tool එක ගොඩක් හොදයි ඊට පස්සේ
    benchmark tool එකක් download කරලා stability එක වගේම frame rate එක test කරන්න. මේක සාර්ථක වෙන අගයේදි නතර කරන්න. ඉවර කරන කොට පටන් ගන්න කොට තිබ්බ අනුපාතයෙන්ම තියන්න. හිතන්න

    shader = 400 MHz
    clock = 300 MHz
    memory = 600 MHz

    මේකේ අනුපාතය
    4:3:6.

    ඉවර වෙන්න ඕනේත් මේ අනුපාතයෙන්මයි

    umba nam deiyek neme ban deewalayak
    UmmmmmmmmmmmmmmmA!:P:P