@Nadun26 උඹේ thread බලද්දී මට මේක තේරුනේ.උඹේ අම්මා overprotective නේද? උබට දැන් 26ක් නේද? ඕක නම් එච්චර හොඳ දෙයක් නෙවේ පූතෝ. අම්මට තාත්තට සලකන්න ඕනේ තමයි හැබැයි overprotective කියන්නේ වෙනම කතන්දරයක්. ඕක පට්ට toxic. Pm එකක් දාන්නත් හිතලා උබ වෙන හැම දේම මේකේ දාන එකේ මේක මොකක්ද කියලා thread එකක් දැම්මේ. කොටින්ම කියනවා නම් උඹේ ඔය හැසිරීමටත් බලපාල තියෙන්නේ ඕක. ඒකයි උඹට තාම තනියම වැඩක් කර ගන්න බැරි. පොඩි ළමයෙක් වගේ. Bates Motel 2013 / Braindead 1993 බලපං උඹේ කතාවමයි.
