Overwatch කියන්නේ ලංකාවෙ ගොඩක්ම ජනප්‍රිය නොවුනත් ලෝකෙ පුරාම ගොඩක් අය play කරන world championship පවා තියන MMO Hero Shooter ගේම් එකක්.
මේක ෆ්‍රී ගේම් එකක් නම් නෙමෙයි.
මේ වෙනකොට Standard Edition එක USD 20 වගේ වෙනවා.
ගේම් එක හදල තියෙන්නේ ගේමින් ලෝකෙ දැවැන්තයෙක් වෙන Blizzard Entertainment ආයතනය.
ගේම් එක ප්ලේ කරන විදියත් පොඩ්ඩක් කියන්නම්.
මේක හය දෙනෙක්ගෙ කණ්ඩායම් දෙකක් අතර සටනක්.
ඒ 6 දෙනා අතරෙ ටෑන්ක් (Tanks) දෙන්නෙක් (මෙයාල ශීල්ඩ් වගේ දේවල් පාවිච්චි කරල අනිත් සාමාජිකයන්ව විශේෂයෙන්ම හීලර්ස් ලව ආරක්ෂා කරන ගමන් ඇටෑක් කරනවා.
තව ඩී පී එස් (DPS -Damage) දෙන්නෙක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් සතුරන්ට වැඩිම ඩැමේජ් කරන්නෙ මෙයාල.
ඊළඟට ඉන්නවා මේ ඔක්කොම මැරෙන්නෙ නැතුව පණ පිටින් තියා ගන්න හීලර්ස් ල (Healer) දෙන්නෙක්.
මෙ වෙනකොට මේ තුනටම අයත් වෙන හීරෝස් ල 32ක් ඉන්නවා.
ගේමිං මොඩ් ගැන කතා කලොත් එක සීමිත ඒරියා එකක් අල්ලගන්න, මැප් එකක් අල්ලගෙන නියමිත වෙලාවක් රැඳිල ඉන්න, පේ ලෝඩ් එකක් එක තැනක ඉඳන් තව තැනකට අරන් යන්න වගෙ දේවල් තමයි කරන්න තියෙන්නේ.
මේකෙ ගේමිං මොඩ් ගණනාවක්ම තියනවා. ඒ එක එක මොඩ් එකට සෙට් වෙන තනි සහ හයිබ්‍රිඩ් මැප් 28ක් දැනට තියනවා.
GAMING MODS
CONTROL
ASSAULT
ESCORT
CAPTURE THE FLAG
HYBRID
ELIMINATION
DEATHMATCH
TEAM DEATHMATCH
https://playoverwatch.com/en-gb/maps/
කොහොම වුනත් මේකෙ competitive play ඒ කියන්නේ නියම ගේමර් කෙනෙක් විදියට ranked matches play කරද්දි ගොඩක් වෙලාවට තියෙන්නෙ මුල් ගේම් මොඩ් තුන තමයි.
ඒ වගේම මේ වෙද්දි තවත් අත්හදා බැලීම් රාශියක් මේ ගේම් එක ඇතුලෙ සිද්ධ වෙනවා. ඔයාටත් මේ හැම දෙයක්ම ටෙස්ට් කරලා බලන්න හැකියාව තියනවා.
ළඟදීම Overwatch 2 නිකුත් කරන්න යන කතාවක් තියනවා. බොහෝ විට ඊළඟ Blizz Con එකේදි මේක රිලීස් වෙයි කියල තමයි එක්ස්පර්ට් ල කියන්නෙ.
ඉතින් මමත් මේක ප්ලේ කරන්න අරගෙන වැඩි කාලයක් නෑ. ඒක හින්ද මේ විස්තරේ ගොඩක් අඩුපාඩු ඇති.
දැනටමත් මේක ප්ලෙ කරන කෙනෙක් ඉන්නව නම් ඔයාල දන්න විස්තරත් බෙදා ගන්න.
කවුරුහරි මාත් එක්ක ප්ලේ කරන්න කැමති නම් මගෙ ගේමින් නේම් එක deadwarlock