Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Overwatch - world #1 MMO Hero Shooter
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Overwatch කියන්නේ ලංකාවෙ ගොඩක්ම ජනප්රිය නොවුනත් ලෝකෙ පුරාම ගොඩක් අය play කරන world championship පවා තියන MMO Hero Shooter ගේම් එකක්.

මේක ෆ්රී ගේම් එකක් නම් නෙමෙයි.

මේ වෙනකොට Standard Edition එක USD 20 වගේ වෙනවා.

ගේම් එක හදල තියෙන්නේ ගේමින් ලෝකෙ දැවැන්තයෙක් වෙන Blizzard Entertainment ආයතනය.

ගේම් එක ප්ලේ කරන විදියත් පොඩ්ඩක් කියන්නම්.

මේක හය දෙනෙක්ගෙ කණ්ඩායම් දෙකක් අතර සටනක්.

ඒ 6 දෙනා අතරෙ ටෑන්ක් (Tanks) දෙන්නෙක් (මෙයාල ශීල්ඩ් වගේ දේවල් පාවිච්චි කරල අනිත් සාමාජිකයන්ව විශේෂයෙන්ම හීලර්ස් ලව ආරක්ෂා කරන ගමන් ඇටෑක් කරනවා.

තව ඩී පී එස් (DPS -Damage) දෙන්නෙක් ඉන්නවා. ප්රධාන වශයෙන් සතුරන්ට වැඩිම ඩැමේජ් කරන්නෙ මෙයාල.

ඊළඟට ඉන්නවා මේ ඔක්කොම මැරෙන්නෙ නැතුව පණ පිටින් තියා ගන්න හීලර්ස් ල (Healer) දෙන්නෙක්.

මෙ වෙනකොට මේ තුනටම අයත් වෙන හීරෝස් ල 32ක් ඉන්නවා.

[MEDIA=youtube]84MxURph2RE:2718[/MEDIA]

ගේමිං මොඩ් ගැන කතා කලොත් එක සීමිත ඒරියා එකක් අල්ලගන්න, මැප් එකක් අල්ලගෙන නියමිත වෙලාවක් රැඳිල ඉන්න, පේ ලෝඩ් එකක් එක තැනක ඉඳන් තව තැනකට අරන් යන්න වගෙ දේවල් තමයි කරන්න තියෙන්නේ.

මේකෙ ගේමිං මොඩ් ගණනාවක්ම තියනවා. ඒ එක එක මොඩ් එකට සෙට් වෙන තනි සහ හයිබ්රිඩ් මැප් 28ක් දැනට තියනවා.

GAMING MODS

CONTROL

ASSAULT

ESCORT

CAPTURE THE FLAG

HYBRID

ELIMINATION

DEATHMATCH

TEAM DEATHMATCH

https://playoverwatch.com/en-gb/maps/

කොහොම වුනත් මේකෙ competitive play ඒ කියන්නේ නියම ගේමර් කෙනෙක් විදියට ranked matches play කරද්දි ගොඩක් වෙලාවට තියෙන්නෙ මුල් ගේම් මොඩ් තුන තමයි.

ඒ වගේම මේ වෙද්දි තවත් අත්හදා බැලීම් රාශියක් මේ ගේම් එක ඇතුලෙ සිද්ධ වෙනවා. ඔයාටත් මේ හැම දෙයක්ම ටෙස්ට් කරලා බලන්න හැකියාව තියනවා.

ළඟදීම Overwatch 2 නිකුත් කරන්න යන කතාවක් තියනවා. බොහෝ විට ඊළඟ Blizz Con එකේදි මේක රිලීස් වෙයි කියල තමයි එක්ස්පර්ට් ල කියන්නෙ.

ඉතින් මමත් මේක ප්ලේ කරන්න අරගෙන වැඩි කාලයක් නෑ. ඒක හින්ද මේ විස්තරේ ගොඩක් අඩුපාඩු ඇති.

දැනටමත් මේක ප්ලෙ කරන කෙනෙක් ඉන්නව නම් ඔයාල දන්න විස්තරත් බෙදා ගන්න.

කවුරුහරි මාත් එක්ක ප්ලේ කරන්න කැමති නම් මගෙ ගේමින් නේම් එක deadwarlock

[MEDIA=youtube]mriKvaFqwAg[/MEDIA]

[MEDIA=youtube]TVNy1j3wvAA[/MEDIA]

[MEDIA=youtube]GKXS_YA9s7E:138[/MEDIA]

[QUOTE="DeadWizard, post: 25855048, member: 576360"] Overwatch කියන්නේ ලංකාවෙ ගොඩක්ම ජනප්රිය නොවුනත් ලෝකෙ පුරාම ගොඩක් අය play කරන world championship පවා තියන MMO Hero Shooter ගේම් එකක්. මේක ෆ්රී ගේම් එකක් නම් නෙමෙයි. මේ වෙනකොට Standard Edition එක USD 20 වගේ වෙනවා. ගේම් එක හදල තියෙන්නේ ගේමින් ලෝකෙ දැවැන්තයෙක් වෙන Blizzard Entertainment ආයතනය. ගේම් එක ප්ලේ කරන විදියත් පොඩ්ඩක් කියන්නම්. මේක හය දෙනෙක්ගෙ කණ්ඩායම් දෙකක් අතර සටනක්. ඒ 6 දෙනා අතරෙ ටෑන්ක් (Tanks) දෙන්නෙක් (මෙයාල ශීල්ඩ් වගේ දේවල් පාවිච්චි කරල අනිත් සාමාජිකයන්ව විශේෂයෙන්ම හීලර්ස් ලව ආරක්ෂා කරන ගමන් ඇටෑක් කරනවා. තව ඩී පී එස් (DPS -Damage) දෙන්නෙක් ඉන්නවා. ප්රධාන වශයෙන් සතුරන්ට වැඩිම ඩැමේජ් කරන්නෙ මෙයාල. ඊළඟට ඉන්නවා මේ ඔක්කොම මැරෙන්නෙ නැතුව පණ පිටින් තියා ගන්න හීලර්ස් ල (Healer) දෙන්නෙක්. මෙ වෙනකොට මේ තුනටම අයත් වෙන හීරෝස් ල 32ක් ඉන්නවා. [MEDIA=youtube]84MxURph2RE:2718[/MEDIA] ගේමිං මොඩ් ගැන කතා කලොත් එක සීමිත ඒරියා එකක් අල්ලගන්න, මැප් එකක් අල්ලගෙන නියමිත වෙලාවක් රැඳිල ඉන්න, පේ ලෝඩ් එකක් එක තැනක ඉඳන් තව තැනකට අරන් යන්න වගෙ දේවල් තමයි කරන්න තියෙන්නේ. මේකෙ ගේමිං මොඩ් ගණනාවක්ම තියනවා. ඒ එක එක මොඩ් එකට සෙට් වෙන තනි සහ හයිබ්රිඩ් මැප් 28ක් දැනට තියනවා. GAMING MODS CONTROL ASSAULT ESCORT CAPTURE THE FLAG HYBRID ELIMINATION DEATHMATCH TEAM DEATHMATCH [URL]https://playoverwatch.com/en-gb/maps/[/URL] කොහොම වුනත් මේකෙ competitive play ඒ කියන්නේ නියම ගේමර් කෙනෙක් විදියට ranked matches play කරද්දි ගොඩක් වෙලාවට තියෙන්නෙ මුල් ගේම් මොඩ් තුන තමයි. ඒ වගේම මේ වෙද්දි තවත් අත්හදා බැලීම් රාශියක් මේ ගේම් එක ඇතුලෙ සිද්ධ වෙනවා. ඔයාටත් මේ හැම දෙයක්ම ටෙස්ට් කරලා බලන්න හැකියාව තියනවා. ළඟදීම Overwatch 2 නිකුත් කරන්න යන කතාවක් තියනවා. බොහෝ විට ඊළඟ Blizz Con එකේදි මේක රිලීස් වෙයි කියල තමයි එක්ස්පර්ට් ල කියන්නෙ. ඉතින් මමත් මේක ප්ලේ කරන්න අරගෙන වැඩි කාලයක් නෑ. ඒක හින්ද මේ විස්තරේ ගොඩක් අඩුපාඩු ඇති. දැනටමත් මේක ප්ලෙ කරන කෙනෙක් ඉන්නව නම් ඔයාල දන්න විස්තරත් බෙදා ගන්න. කවුරුහරි මාත් එක්ක ප්ලේ කරන්න කැමති නම් මගෙ ගේමින් නේම් එක [B]deadwarlock[/B] [MEDIA=youtube]mriKvaFqwAg[/MEDIA] [MEDIA=youtube]TVNy1j3wvAA[/MEDIA] [MEDIA=youtube]GKXS_YA9s7E:138[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom