Nuclear fusion ekak wenne rkata O2 one naha.. chain reaction eka digatama wenawa
------ Post added on Oct 30, 2022 at 1:55 PM
එහෙම වෙන්නේ ගොඩක් විශාල core එකක් තියෙන තරුවක් නම් විතරයි. හැම එකක් ම blackhole වෙන්නේ නැහැ. Nebula එකක් විදිහටත් තියෙනවාහුගක් වෙලාවට සුපර්නෝවා පිපිරීමකින් පස්සෙ තාරකාවෙ හරය කළු කුහරයක් විදිහට පරිවර්තනය වෙනවා, නැත්නම් නියුට්‍රෝන් තාරකාවට පරිවර්තනය වෙනවා.
------ Post added on Oct 30, 2022 at 1:55 PM