Oxigen tiyena wishwaye places.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    Nuclear fusion ekak wenne rkata O2 one naha.. chain reaction eka digatama wenawa

    හුගක් වෙලාවට සුපර්නෝවා පිපිරීමකින් පස්සෙ තාරකාවෙ හරය කළු කුහරයක් විදිහට පරිවර්තනය වෙනවා, නැත්නම් නියුට්‍රෝන් තාරකාවට පරිවර්තනය වෙනවා.
    එහෙම වෙන්නේ ගොඩක් විශාල core එකක් තියෙන තරුවක් නම් විතරයි. හැම එකක් ම blackhole වෙන්නේ නැහැ. Nebula එකක් විදිහටත් තියෙනවා
    ------ Post added on Oct 30, 2022 at 1:55 PM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඕක ඕම වෙලා අන්තිමට පුපුරනව නේ මචන් . ඒම තමා අහල තියෙන්නේ. එතකොට ඕක අල්ලන් ඉන්න ග්‍රහලෝක ටික පාවෙන්න ගන්නවද ඕපපාතිකව
    If gravity stops..
     
    • Like
    Reactions: Stimulus mind