Oxygen Bottle ekak

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ගෙදරටම ඩිලිවර් කරලා දෙන්නං

    DC3F3E4C-54F2-4A3F-8841-13D6A3923359.jpeg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    උබ ඕක ගෙදර තියාගත්තා කියලා පාවිච්චි කරන්න ඕනි වෙලාව දන්නේත නෑ.පාවිච්චි කරන්න ඕනි විදිහ දන්නෙත නෑ.ඒක නිසා දැනට මාස්ක් දාලා,සංචරණය සීමා කරලා පරිස්සමින් ඉන්න එක තමයි වටින්නේ
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    උබ ඕක ගෙදර තියාගත්තා කියලා පාවිච්චි කරන්න ඕනි වෙලාව දන්නේත නෑ.පාවිච්චි කරන්න ඕනි විදිහ දන්නෙත නෑ.ඒක නිසා දැනට මාස්ක් දාලා,සංචරණය සීමා කරලා පරිස්සමින් ඉන්න එක තමයි වටින්නේ
    Use karana widiha amuthuwen dana ganna deyak nehe. Balapan Indiawe un O2 bottle pare thiyan inne. Marenna yana welawata owa divya aushada