Smart phone was invented by BlackBerry NOT apple.
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Jan 29, 2020 #21 Smart phone was invented by BlackBerry NOT apple.
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,633 113 kandy Jan 29, 2020 #23 Emios said: Mask witrak dala wedak ne yako Click to expand...
kasunigamage Active member Oct 9, 2017 299 147 43 Jan 29, 2020 #24 divoomdelux said: Oxypura hariyanne nehe bro,, ewa honda airpollution walata wage,, dust walin berenna,, mekata N95 or Surgical mask ganna,, N95 one nehe.,, surgical mask athi.. Click to expand... ඇත්තටම ඒකෙනුත් වැඩක් තියෙනවා ද බැක්ටීරියා filter එකක් නෙ තියෙන්නෙ මැද. Virus ඊට වඩා පොඩියිනෙ
divoomdelux said: Oxypura hariyanne nehe bro,, ewa honda airpollution walata wage,, dust walin berenna,, mekata N95 or Surgical mask ganna,, N95 one nehe.,, surgical mask athi.. Click to expand... ඇත්තටම ඒකෙනුත් වැඩක් තියෙනවා ද බැක්ටීරියා filter එකක් නෙ තියෙන්නෙ මැද. Virus ඊට වඩා පොඩියිනෙ
kasunigamage Active member Oct 9, 2017 299 147 43 Jan 29, 2020 #25 ruchira55 said: කීදෙනෙක් නම් අර බොරු පොස්ට් එකට රැවටිලා සුදු පාට පැත්ත එලියට දාන් ඉන්නව දැක්කද බන්. මාස්ක් දාන් හිටපු 10ක් දැක්කොත් 4ක් වැරදි විදිහටයි පාවිච්චි කරන්නෙ. ඕවා කියලා දෙන්නත් බෑනේ. කට වහන් හිටියා. එක බූරුවෙක් ලංකාවෙ මිනිස්සු කීදෙනෙක්ව නම් අන්දලද. Click to expand... කොහේද අනේ ඔහොම වත් මාස්ක් දාගෙන හිටියේ මම නම් ආසාවට දැක්කෙ නෑ කවුරුවත් දාන් ඉන්නවා.
ruchira55 said: කීදෙනෙක් නම් අර බොරු පොස්ට් එකට රැවටිලා සුදු පාට පැත්ත එලියට දාන් ඉන්නව දැක්කද බන්. මාස්ක් දාන් හිටපු 10ක් දැක්කොත් 4ක් වැරදි විදිහටයි පාවිච්චි කරන්නෙ. ඕවා කියලා දෙන්නත් බෑනේ. කට වහන් හිටියා. එක බූරුවෙක් ලංකාවෙ මිනිස්සු කීදෙනෙක්ව නම් අන්දලද. Click to expand... කොහේද අනේ ඔහොම වත් මාස්ක් දාගෙන හිටියේ මම නම් ආසාවට දැක්කෙ නෑ කවුරුවත් දාන් ඉන්නවා.