p. රනිල්ගේ ගාල්ලේ ගුරු සාදය මැකො නවත්වයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය පිණිස ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කර තිබේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන වජිර අබේවර්ධන, රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රි මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබෙන බවට ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලක් අනුව මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් එය තහනම් කර රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර ඇත.

    @P Gunaratnm aka @J Starlin
    @2osama
    @monson
    @hirashgeff

    මැතිවරණ rules danneth nethi ponnayekda oi me pona ranila
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    හපෝ...
    සීයාට බාල්දි පෙරනො හැමතැනිම

    ඊයෙ නිවුස් වලත් දැක්කා, 2කින් එලවලා දාලා...