P.H.I ගේ_මස්_මඩුව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    බෝලවත්ත වයික්කාලේ සුපිරි නිවසක් පිටුපස සත්ව ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය බව කියන සිවු දෙනෙකු වලාන දුෂණමර්දණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

    පුත්තලම හා නිකවැරටියේ නිදැල්ලේ ගැවසෙන ගවයින් හොරෙන් ගෙනවුත් සෞඛ්‍ය පරික්ෂකවරයකු බව කියන පුද්ගලයෙකුගේද සහය ඇතිව ගවමස් ජාවාරම ගජරාමෙට පවත්වාගෙන ගොස් ඇති බවත් මිහිපිට අපායක් බදු සත්ව ඝාතකාගාරයෙන් ඉවතලන අපද්‍රව්‍ය අසල වෙල්යායකට බැහැර කැරෙතියි කියති.



    -%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92.jpg


    -%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BD%E0%B6%AF-%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0.jpg


    -%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94.jpg