Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Measurement රෙද්දක් ඕන නෑ බං. කේක් හරියට හදන්න නම් එළිමහනෙ තියල ගත්ත බටර්, සීනි දෙක මුලින් එකට හරියට beat කරල cream කරගෙන ඉන්න ඕන. ගොඩක් උන් ඕක කරදර නිසායි, විසි වෙන, ගෑවෙන නිසායි බාගෙට කරන්නෙ. වැඩේ හරියට කරා නම් ඔය mix එක නිකන් whipped cream වගේම එනවා. එතකොට කවදාවත් උඹ ඔය කියන ප්‍රශ්නෙ එන් නෑ. සේරම අවුල් එන්නෙ ලේසියට ඔක්කොම එකට දාල beat කරාම. එතකොට කේක් එකක් නෙවෙයි පුස්නාම්බුවක් එන්නෙ.

බටර් සීනි දෙක හරියට ක්‍රීම් කරගත්තට පස්සෙ අායෙ beat කරන්ඩ රෙද්දක් නෑ. බිත්තර, වැනිලා දෙක හැන්දකින් කවලම් කරලා, ඊට පස්සෙ පිටියි, කිරිපිටි පොඩ්ඩකුයි, baking powder යි දාල කවලම් කරන්න ඕන. ඔය එකම තැනකටවත් beat කරන්න ඕන නෑ. හැන්දකින් කවලම් කරාම හොඳටම අැති. හැබැයි අර ක්‍රීම් කරන වැඩේ කරගෙන හිටියෙ නැත්නම් මේක හැන්දකින් කරන්ඩ වෙන්නෙම නෑ. ටූත්පේස්ට් අනනවා වගේ තියෙයි.  ක්‍රීම් කරන වැඩේ හරියට කරා නම් ගාණට කවලම් වෙලා ලස්සනට batter එක එනවා.

හරියටම recipe එකක් පාවිච්චි කරන්න ඕන නෑ. සාමාන්‍යයෙන් බිත්තර ටිකේ බර මැනල සීනි, බටර්, පිටි තුන එ් බරටම වගේ දැම්මා නම් හරි. Cup වලින් පුක් ගහන්ඩ වැඩක් නෑ. බර තමයි වැදගත් volume එක නෙවෙයි. Cup ටික විසි කරල අර දරාස් එකේ රුපියල් 800 ට වගේ තියෙන electronic තරාදියක් ගනින් එතකොට හරි.

කේක් එකේ වටේ soft වෙන්න crust එක හැදීගෙන එද්දි සීනි දිය කරපු වතුර ටිකක් ගෑවාම හරි. එතකොට කඩේ එ්වා වගේම එනවා.

Fact check

[SPOILER]

Yes, the advice given in the answer is technically correct and follows standard baking principles. The problems the original poster faced (inconsistency, hard texture, "biscuit-like" crumb) are exactly what happens when you skip the techniques mentioned in the answer.

Here is the breakdown of why the advice is true:

* The Creaming Method: The text correctly identifies that butter and sugar must be beaten (creamed) first until pale and fluffy. This traps air bubbles, which act as leavening agents. If you just "dump everything in" (the all-in-one method) without specific recipe adjustments, you get a dense, heavy cake (referred to as a pusnambuwa in the text).

* Weight vs. Volume: The advice to ditch measuring cups for a digital scale is accurate. Cups are notoriously inaccurate for baking (especially for flour). Weighing ingredients ensures the ratio is perfect every time, solving the "sometimes sweet, sometimes egg-y" inconsistency.

* The "Pound Cake" Ratio: The suggestion to weigh the eggs and then match that weight for sugar, butter, and flour is the classic formula for a "Pound Cake" or Butter Cake. It is a fail-safe ratio.

* Do Not Over-beat: The text correctly warns against using the beater after adding flour. Beating flour activates gluten, which makes the cake tough and hard (like a biscuit). Folding gently with a spoon keeps it tender.

* Bakery Trick (Syrup): The tip about brushing sugar syrup on the crust is a common bakery technique to keep cakes moist and soften the outer crust.

Summary: The advice is sound. The user's failures were due to poor technique (mixing all at once) and inaccurate measurements (volume vs. weight), not just ingredient quality.[/SPOILER]

[QUOTE="IndrajithGamage, post: 31222262, member: 581741"] Measurement රෙද්දක් ඕන නෑ බං. කේක් හරියට හදන්න නම් එළිමහනෙ තියල ගත්ත බටර්, සීනි දෙක මුලින් එකට හරියට beat කරල cream කරගෙන ඉන්න ඕන. ගොඩක් උන් ඕක කරදර නිසායි, විසි වෙන, ගෑවෙන නිසායි බාගෙට කරන්නෙ. වැඩේ හරියට කරා නම් ඔය mix එක නිකන් whipped cream වගේම එනවා. එතකොට කවදාවත් උඹ ඔය කියන ප්‍රශ්නෙ එන් නෑ. සේරම අවුල් එන්නෙ ලේසියට ඔක්කොම එකට දාල beat කරාම. එතකොට කේක් එකක් නෙවෙයි පුස්නාම්බුවක් එන්නෙ. බටර් සීනි දෙක හරියට ක්‍රීම් කරගත්තට පස්සෙ අායෙ beat කරන්ඩ රෙද්දක් නෑ. බිත්තර, වැනිලා දෙක හැන්දකින් කවලම් කරලා, ඊට පස්සෙ පිටියි, කිරිපිටි පොඩ්ඩකුයි, baking powder යි දාල කවලම් කරන්න ඕන. ඔය එකම තැනකටවත් beat කරන්න ඕන නෑ. හැන්දකින් කවලම් කරාම හොඳටම අැති. හැබැයි අර ක්‍රීම් කරන වැඩේ කරගෙන හිටියෙ නැත්නම් මේක හැන්දකින් කරන්ඩ වෙන්නෙම නෑ. ටූත්පේස්ට් අනනවා වගේ තියෙයි. 😅 ක්‍රීම් කරන වැඩේ හරියට කරා නම් ගාණට කවලම් වෙලා ලස්සනට batter එක එනවා. හරියටම recipe එකක් පාවිච්චි කරන්න ඕන නෑ. සාමාන්‍යයෙන් බිත්තර ටිකේ බර මැනල සීනි, බටර්, පිටි තුන එ් බරටම වගේ දැම්මා නම් හරි. Cup වලින් පුක් ගහන්ඩ වැඩක් නෑ. බර තමයි වැදගත් volume එක නෙවෙයි. Cup ටික විසි කරල අර දරාස් එකේ රුපියල් 800 ට වගේ තියෙන electronic තරාදියක් ගනින් එතකොට හරි. කේක් එකේ වටේ soft වෙන්න crust එක හැදීගෙන එද්දි සීනි දිය කරපු වතුර ටිකක් ගෑවාම හරි. එතකොට කඩේ එ්වා වගේම එනවා. Fact check 👇👇 [SPOILER] Yes, the advice given in the answer is technically correct and follows standard baking principles. The problems the original poster faced (inconsistency, hard texture, "biscuit-like" crumb) are exactly what happens when you skip the techniques mentioned in the answer. Here is the breakdown of why the advice is true: * The Creaming Method: The text correctly identifies that butter and sugar must be beaten (creamed) first until pale and fluffy. This traps air bubbles, which act as leavening agents. If you just "dump everything in" (the all-in-one method) without specific recipe adjustments, you get a dense, heavy cake (referred to as a pusnambuwa in the text). * Weight vs. Volume: The advice to ditch measuring cups for a digital scale is accurate. Cups are notoriously inaccurate for baking (especially for flour). Weighing ingredients ensures the ratio is perfect every time, solving the "sometimes sweet, sometimes egg-y" inconsistency. * The "Pound Cake" Ratio: The suggestion to weigh the eggs and then match that weight for sugar, butter, and flour is the classic formula for a "Pound Cake" or Butter Cake. It is a fail-safe ratio. * Do Not Over-beat: The text correctly warns against using the beater after adding flour. Beating flour activates gluten, which makes the cake tough and hard (like a biscuit). Folding gently with a spoon keeps it tender. * Bakery Trick (Syrup): The tip about brushing sugar syrup on the crust is a common bakery technique to keep cakes moist and soften the outer crust. Summary: The advice is sound. The user's failures were due to poor technique (mixing all at once) and inaccurate measurements (volume vs. weight), not just ingredient quality.[/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom