P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,140
    113
    34
    Kalutara
    අද ගෙනාව අර චොකලට් ගැටෝ කියල ග්‍රෑම් 500 එකක්. යකෝ පුස් අල්ලලා වගේ රස. කිසිම සොෆ්ට් ගතියක් නෑ. හයිය ගතියක් තියෙන්නේ කේක් එකේ. 2 වෙනිදා හදපුවා 8 වෙනිදා එක්ස්පයර් වෙනවා කියල තියෙන්නේ. ආයේ නම් යන්නේ නෑ කියල හිතාගත්තා අද නම්. ෆැබ් එකේ බඩු කොලිටියි ගණන් වුනත්. මුන්ගේ යකෝ සිල්ලර කඩේක තියෙන කේක් තරම්වත් නෑනේ. 🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460

    cake ගන්නවානම් කවදාවත් දවසකට වඩා පරන ඒවා ගන්න එපා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    කේක් ගන්නවා නම් ෆැබ් එකෙන් ගන්න පුතී. 🥴
    images
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,512
    14,525
    113
    35
    Spain
    අවන් එකක් තිබුණ නම් කේක් ගෙදර හදාගෙන ඇති පදං බුදින්න තිබුණ

    පාන් වෙනුවට කේක් කෑවැකි
    ඔහොම හිතල අපිත් අවන් ගත්තා, දැන් එකේ පාන් කේක් නෙවෙයි හූනෝ පදිංචි වෙලා ඉන්නවා. ගෙදරදී මේවා හදන්න පුළුවන්, එත් මහා ඇණයක්.සුද්ද කරන්න ඕන එකට වරුවක් විතර යනවා. එහෙම පණ කඩාගෙන හැදුවත් හරිම රසට එන්නේ නැහැ හොඳ පළපුරුද්දක් නැති නම්. ඉතින් මේක මහා වාත වැඩක්. ඊට ලේසියි බේකරියට ගිහින් කේක් එකක් ගන්න එක. මෙහෙ චොකලට් ක් ග්රෑම් 500 රුපියල් 700යි. සතියකට ටී එකට ඒ ඇති
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    අද ගෙනාව අර චොකලට් ගැටෝ කියල ග්‍රෑම් 500 එකක්. යකෝ පුස් අල්ලලා වගේ රස. කිසිම සොෆ්ට් ගතියක් නෑ. හයිය ගතියක් තියෙන්නේ කේක් එකේ. 2 වෙනිදා හදපුවා 8 වෙනිදා එක්ස්පයර් වෙනවා කියල තියෙන්නේ. ආයේ නම් යන්නේ නෑ කියල හිතාගත්තා අද නම්. ෆැබ් එකේ බඩු කොලිටියි ගණන් වුනත්. මුන්ගේ යකෝ සිල්ලර කඩේක තියෙන කේක් තරම්වත් නෑනේ. 🤮
    කේක්.කනවා.නම්.ස්මෝල්.බිස්නස්.කරන.කෙනෙක්.ගෙන්.ගන්න. හැබැයි ඒයා බිස්නස් එක අප් කරගත්තම එයාව ඇවොයිඩ් කරන්න. ආයි පොඩි කෙනෙක් හොයා ගන්න.
    මේ විදිහට රසම රස කේක් කන්න පුලුවන්.
    මයි ඕන් සීක්‍රට්.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අවන් එකක් තිබුණ නම් කේක් ගෙදර හදාගෙන ඇති පදං බුදින්න තිබුණ

    පාන් වෙනුවට කේක් කෑවැකි

    කේක් හදන එක හෙනම සිම්පල්
    කේක් බිස්නස් එකක් පටන්ගන්න

    "වාසනා බේකර්ස්" වගෙ "අනුරාධ බේකර්ස්" කියල

    ලොකු සල්ලි කාරයෙක් උනහැකි
     
    AnuradhaRa

    Well-known member
  • ඔහොම හිතල අපිත් අවන් ගත්තා, දැන් එකේ පාන් කේක් නෙවෙයි හූනෝ පදිංචි වෙලා ඉන්නවා. ගෙදරදී මේවා හදන්න පුළුවන්, එත් මහා ඇණයක්.සුද්ද කරන්න ඕන එකට වරුවක් විතර යනවා. එහෙම පණ කඩාගෙන හැදුවත් හරිම රසට එන්නේ නැහැ හොඳ පළපුරුද්දක් නැති නම්. ඉතින් මේක මහා වාත වැඩක්. ඊට ලේසියි බේකරියට ගිහින් කේක් එකක් ගන්න එක. මෙහෙ චොකලට් ක් ග්රෑම් 500 රුපියල් 700යි. සතියකට ටී එකට ඒ ඇති
    කේක් හදන එක හෙන සිම්පල් නෙ බං
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,206
    12,003
    113
    ෆැබ් එකෙන්. කාපන් මාරම රසයි...නැත්මනම් ගින් කැබින්

    කේක් වලට බිත්තර දාන්නෑ..කෙමිකල් එකක් දාන්නේ..මම නම් කෙලින්ම අහනවා කේක් වලට බිත්තර දානවද කියලා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    ඔහොම හිතල අපිත් අවන් ගත්තා, දැන් එකේ පාන් කේක් නෙවෙයි හූනෝ පදිංචි වෙලා ඉන්නවා. ගෙදරදී මේවා හදන්න පුළුවන්, එත් මහා ඇණයක්.සුද්ද කරන්න ඕන එකට වරුවක් විතර යනවා. එහෙම පණ කඩාගෙන හැදුවත් හරිම රසට එන්නේ නැහැ හොඳ පළපුරුද්දක් නැති නම්. ඉතින් මේක මහා වාත වැඩක්. ඊට ලේසියි බේකරියට ගිහින් කේක් එකක් ගන්න එක. මෙහෙ චොකලට් ක් ග්රෑම් 500 රුපියල් 700යි. සතියකට ටී එකට ඒ ඇති
    ඕක තමා බන් ගොඩක් DIY සීන් වල අන්තිම ප්‍රතිපලේ, තනියෙන් කරන එකට වඩා ලේසි ගිහින් එලියෙන් කරගන්න එක නැත්තන් කන එක.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,304
    113
    Kotahena
    අද ගෙනාව අර චොකලට් ගැටෝ කියල ග්‍රෑම් 500 එකක්. යකෝ පුස් අල්ලලා වගේ රස. කිසිම සොෆ්ට් ගතියක් නෑ. හයිය ගතියක් තියෙන්නේ කේක් එකේ. 2 වෙනිදා හදපුවා 8 වෙනිදා එක්ස්පයර් වෙනවා කියල තියෙන්නේ. ආයේ නම් යන්නේ නෑ කියල හිතාගත්තා අද නම්. ෆැබ් එකේ බඩු කොලිටියි ගණන් වුනත්. මුන්ගේ යකෝ සිල්ලර කඩේක තියෙන කේක් තරම්වත් නෑනේ. 🤮
    Uba kottawa langane ban inne. Oken gatte Ai. Mayo bakery eka thiyeddi?
     
    • Wow
    Reactions: Heshan Daminda