දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න p2p cctv camera (No web interface) Remote connection එක Configure කරගන්න හෑටි. නිකම් CCTV camera එකක් වගෙ නෙවේ නිකම් ම Port Forward කලට වේඩ කරන්නෙ නෑ. Dynamic DNS use කලත් වඩ කරන්නෙ නහෑ. TCP / UDP forward kaalath wada karanne na. Web interface නෑටි නිස වෙන්න අති ඒත් මොනවහරි option එකක් තියනවඩ remote connection eka enable කරන්න me wage device wala.
Yoosee & CMS eka haraha mobile PC eke wada karanawa eth remote connection ekak hadaganna option ekak hoyagnna bari una. HELP!!!!

Thanks

Yoosee & CMS eka haraha mobile PC eke wada karanawa eth remote connection ekak hadaganna option ekak hoyagnna bari una. HELP!!!!

Thanks

. Mage 40 seconds walin wage nawathinawa. Port forward keruwoth ekadigata stream wenawada ?