Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
P8 රෝද ගොඩක් තියෙන ඒවා Part 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

P8 රෝද ගොඩක් තියෙන ඒවා Part 8

කාලෙකින් මුකුත් කෝච්චියක් උස්සන් එන්නත් බැරි උනානේ..

පහුගිය දවස්වල සෑහෙන්න වැඩ තිබුන ඉතින්

කොහොමහරි ඔන්න අරන් ආව රෝද ගොඩක් තියෙන ඒවා Part 8

මෙන්න තියෙනවා පරණ ඒවා .බලල නැති ය ඒවත් බලලම එන්නකෝ

http://www.elakiri.com/forum/showthread.php?t=1493732

http://www.elakiri.com/forum/showthread.php?t=1492538

http://www.elakiri.com/forum/showthread.php?t=1480679

http://www.elakiri.com/forum/showthread.php?t=1485121

මෙච්චර දවස් ඉතින් මම ගියේ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේයි මුහුදුබඩ මාර්ගයේයි විතරනේ. ඔන්න මේ පාරනම් ගියා ත්රිකුණාමලය පාරේ කන්තලේට යනකන්

මම ඉන්නේ නුවර නේ නුවර ඉඳන් තනි කෝච්චියකින් කන්තලේට යන්නනම් පුළුවන් කමක් නැහැ .පොල්ගහවෙලට එක කෝච්චියක ඇවිත් එතන ඉඳන් තව එකක හරි 2ක හරි යන්න වෙනවා.

මම කොච්චි 3ක ගිහින් තමයි ගියේ

කෙටියෙන් කියනවනම් බස් එකේ පැය තුනහමාරක ගමන මම පැය අටකින් ගියා කෝච්චියේ

එහෙනම් ෆොටෝ ටික බලලම ඉමු

මම නුවරින් උදේ 5.10ත යන මාතර එකේ තමයි පොල්ගහවෙලට යනකන් ගියේ....උදෙමනම් ෆොටෝ ගත්තේ නැහැ කලුවරෙනේ යන්තම් එලියවටුනට පස්සේ මේක ගත්තේ ඉහල කෝට්ටේ දී

ඔන්න පොල්ගහවෙලටත් ආව

පොල්ගහවෙලට වෙලා මම ටිකක් වෙලා හිටිය මඩකලපුව ට යන උදය දෙවි එනකන් .මේ එහෙම බලාගෙන ඉන්නකොට ආපු අය

මෙයා කුරුණෑගල ඉන්ගන් කොළඹ යනවා

එතකොට මේ එන්නේ යාල් දෙවි ..ඕමන්තේ ට යනගමන්

[QUOTE="ucakila, post: 14705090, member: 25406"] [b]P8 රෝද ගොඩක් තියෙන ඒවා Part 8[/b] [B][SIZE="4"]කාලෙකින් මුකුත් කෝච්චියක් උස්සන් එන්නත් බැරි උනානේ.. පහුගිය දවස්වල සෑහෙන්න වැඩ තිබුන ඉතින් කොහොමහරි ඔන්න අරන් ආව රෝද ගොඩක් තියෙන ඒවා Part 8 මෙන්න තියෙනවා පරණ ඒවා .බලල නැති ය ඒවත් බලලම එන්නකෝ [/SIZE][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1493732[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1492538[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1480679[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1485121[/url] [COLOR="Black"][B][SIZE="4"]මෙච්චර දවස් ඉතින් මම ගියේ කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේයි මුහුදුබඩ මාර්ගයේයි විතරනේ. ඔන්න මේ පාරනම් ගියා ත්රිකුණාමලය පාරේ කන්තලේට යනකන් මම ඉන්නේ නුවර නේ නුවර ඉඳන් තනි කෝච්චියකින් කන්තලේට යන්නනම් පුළුවන් කමක් නැහැ .පොල්ගහවෙලට එක කෝච්චියක ඇවිත් එතන ඉඳන් තව එකක හරි 2ක හරි යන්න වෙනවා. මම කොච්චි 3ක ගිහින් තමයි ගියේ කෙටියෙන් කියනවනම් බස් එකේ පැය තුනහමාරක ගමන මම පැය අටකින් ගියා කෝච්චියේ :D:D එහෙනම් ෆොටෝ ටික බලලම ඉමු මම නුවරින් උදේ 5.10ත යන මාතර එකේ තමයි පොල්ගහවෙලට යනකන් ගියේ....උදෙමනම් ෆොටෝ ගත්තේ නැහැ කලුවරෙනේ යන්තම් එලියවටුනට පස්සේ මේක ගත්තේ ඉහල කෝට්ටේ දී [/SIZE][/B][/COLOR] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-snc6/7200_506798846021916_984458809_n.jpg[/IMG] [B][SIZE="4"]ඔන්න පොල්ගහවෙලටත් ආව[/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/564605_506790929356041_1252657628_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/62347_506790966022704_571964960_n.jpg[/IMG] [SIZE="4"][B]පොල්ගහවෙලට වෙලා මම ටිකක් වෙලා හිටිය මඩකලපුව ට යන උදය දෙවි එනකන් .මේ එහෙම බලාගෙන ඉන්නකොට ආපු අය මෙයා කුරුණෑගල ඉන්ගන් කොළඹ යනවා [/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-snc7/388440_506798802688587_1623059994_n.jpg[/IMG] [SIZE="4"][B]එතකොට මේ එන්නේ යාල් දෙවි ..ඕමන්තේ ට යනගමන් [/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/150404_506791019356032_885212066_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom