P9 lite vs J7 16

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla phone ekak gana baluwe. Huawei P9 lite (Rs. 34500) ekada Galaxy J7 (Rs. 36000) ekada hoda? Use karana katiya kiyna me deke hoda naraka. Battery life kohomada?
    Natam me ganata gana wena phone monawada?
    Heta gana ona eka nisa bump ekak wat dagena yanna

    J7 PRIME EKA GANA MOKADA KIYANE UBALA. EKADA P9 LITE EKDA.
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    J7 ගන්න එපා මචන් අනික ගනින්
    දැන් සැම්සුන්ග් සෙට් එක රෙදි උස්සන් ඒවිද දන්නෙ නැහැ ඒත් J7 මහ ලෙඩ ගොඩක් බන්
    කනට ඇහෙන්නෙ නැහැ එහා පැත්තෙ එකා කියන ඒවා
    මම ෆෝන් එක 4 පාරක් warranty අරන් ගියා, දැනුත් වෙන එකක් තියෙන්නෙ අතේ
    ආයෙත් සඳුදට තමා ෆෝන් එක ලැබෙන්නෙ

    උඹත් බලලා ගනින් ගන්න කොට
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    J7 ගන්න එපා මචන් අනික ගනින්
    දැන් සැම්සුන්ග් සෙට් එක රෙදි උස්සන් ඒවිද දන්නෙ නැහැ ඒත් J7 මහ ලෙඩ ගොඩක් බන්
    කනට ඇහෙන්නෙ නැහැ එහා පැත්තෙ එකා කියන ඒවා
    මම ෆෝන් එක 4 පාරක් warranty අරන් ගියා, දැනුත් වෙන එකක් තියෙන්නෙ අතේ
    ආයෙත් සඳුදට තමා ෆෝන් එක ලැබෙන්නෙ

    උඹත් බලලා ගනින් ගන්න කොට

    :(:(
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,818
    1,974
    113
    127.1.1.0
    Machanla phone ekak gana baluwe. Huawei P9 lite (Rs. 34500) ekada Galaxy J7 (Rs. 36000) ekada hoda? Use karana katiya kiyna me deke hoda naraka. Battery life kohomada?
    Natam me ganata gana wena phone monawada?
    Heta gana ona eka nisa bump ekak wat dagena yanna.

    MC eke Huawei showroom eke P9 Lite eka dan yanne 33,000/- Black eka 900 wadi. Last week wife ta aran dunna
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,818
    1,974
    113
    127.1.1.0
    J7 ekata wada P9 lite ekata yanna machan. Display eka 1080P. 3GB RAM.
    Updates thama poddak adu wenne. Eth onemanam custom ROM ewi lagadima.

    Build quality ekath sahenna hodai.
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Mama p9 Lite ekak use karanne,, shira phone eka,, hamadema hondai,, battery life shira,, dawasema wifi on mama use karanne,, FB, Viber, WhatsApp thama vadiyama internet use karana apps,, battery eka 2-2.5 days thiyanava.