Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Paan Dan Rs 45/=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා පැව්සුවේ පාන්පිටි ත්‍රස්තවාදය පැරදවිය යුතු බවයි. ඔහු තව දුරටත්

"මෙහිදී ආණ්ඩුව පාන් පිටි කිලෝවකට අය කරන බදු මුදල ඉහළ දැමිය යුතුයි. සහල්වලට වඩා පාන් පිටි මිල ඉහළ දැමුවහොත් ඉල්ලූම සැපයුම න්‍යාය අනුව සහල් පරිභෝජනය ඉහළ ගොස් මෙරට පාන්පිටි පරිභෝජනය පහළ වැටෙනවා."

"සෞඛ්‍ය අමාත්‍යතුමාට, පුනරුත්ථාපන අමාත්‍යතුමාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්ට මෙහිදී අපි ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. රජයේ රෝහල්වල රෝගීන්ට පාන් ආහාරයට දීම නතර කරන්න, බන්ධනාගාර තුළ සිටින රැදවියන්ට පාන් ආහාරයට දීම නතර කරන්න, ත්‍රිවිධ හමුදාවන්ට පාන් ආහාරයට දීම නතර කරන්න. ඔවුන්ට ඒ වෙනුවට බත් ආහාරයට දීමට කටයුතු කරන්න."

යනුවෙන්ද පැවසීය.මෙයට සමාන අදහසක් "මවු බිම" පදනමද දරයි.

දේශීය ගොවියා නගා සිටුවීම වැදගත් වුවත් පාන් මිල වැඩි කිරීම එයට ස්ථිර විසදුමක් නොවේ.නිල රථයෙහි ඉන්ධන සදහා ලක්ෂ ගනනින් වියදම් කරන බව පිලිගත්, සුපිරි ජීවිත ගත කරන පියසිරි විජේනායක මහතා කරන මෙවැනි ප්‍රකාශ කෙතරම් දුරට ප්‍රයෝගික ද යන්න සොයා බැලිය යුතුය.

[QUOTE="ekrox, post: 8376495, member: 238202"] [SIZE=4]ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා පැව්සුවේ පාන්පිටි ත්‍රස්තවාදය පැරදවිය යුතු බවයි. ඔහු තව දුරටත් [/SIZE] [SIZE=4][COLOR=#38761d]"මෙහිදී ආණ්ඩුව පාන් පිටි කිලෝවකට අය කරන බදු මුදල ඉහළ දැමිය යුතුයි. සහල්වලට වඩා පාන් පිටි මිල ඉහළ දැමුවහොත් ඉල්ලූම සැපයුම න්‍යාය අනුව සහල් පරිභෝජනය ඉහළ ගොස් මෙරට පාන්පිටි පරිභෝජනය පහළ වැටෙනවා."[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#38761d]"සෞඛ්‍ය අමාත්‍යතුමාට, පුනරුත්ථාපන අමාත්‍යතුමාට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්ට මෙහිදී අපි ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. රජයේ රෝහල්වල රෝගීන්ට පාන් ආහාරයට දීම නතර කරන්න, බන්ධනාගාර තුළ සිටින රැදවියන්ට පාන් ආහාරයට දීම නතර කරන්න, ත්‍රිවිධ හමුදාවන්ට පාන් ආහාරයට දීම නතර කරන්න. ඔවුන්ට ඒ වෙනුවට බත් ආහාරයට දීමට කටයුතු කරන්න." [/COLOR][/SIZE][SIZE=4] යනුවෙන්ද පැවසීය.මෙයට සමාන අදහසක් "මවු බිම" පදනමද දරයි. දේශීය ගොවියා නගා සිටුවීම වැදගත් වුවත් පාන් මිල වැඩි කිරීම එයට ස්ථිර විසදුමක් නොවේ.නිල රථයෙහි ඉන්ධන සදහා ලක්ෂ ගනනින් වියදම් කරන බව පිලිගත්, සුපිරි ජීවිත ගත කරන පියසිරි විජේනායක මහතා කරන මෙවැනි ප්‍රකාශ කෙතරම් දුරට ප්‍රයෝගික ද යන්න සොයා බැලිය යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom