Paan Van...

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් උබ මිඩි ට්‍රැක් නෙ ඔය හොයන්නෙ සින්දුවල..... සින්දුවෙ නමයි මිඩි ට්‍රැක් කියල ගහපන්.... ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ට්‍රයි එකක් දෙන්නම්..
    මං හිතන්නෙ ඔය ගැජට් එක පාන් වෑන් එකට සෙට් කරන උන්ම තමා මිඩි ට්‍රැක් එකත් දෙන්නෙ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ට්‍රයි එකක් දෙන්නම්..
    මං හිතන්නෙ ඔය ගැජට් එක පාන් වෑන් එකට සෙට් කරන උන්ම තමා මිඩි ට්‍රැක් එකත් දෙන්නෙ..

    බලන් ගිහාම උබත් යමක් කමක් දන්නවනෙ බන් :dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ape paththe ekek innawa ban uu Christmas song ekak daagena yanne. uuuta aurudde maasa 12 ma christmas. mata epa wela thiyenne ahalama eka
    etakota man ahanawa meka

    Santa is coming
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ape paththe ekek innawa ban uu Christmas song ekak daagena yanne. uuuta aurudde maasa 12 ma christmas. mata epa wela thiyenne ahalama eka
    etakota man ahanawa meka

    Santa is coming

    ඌ හොද ක්‍රියෙටිව් පොරක් එහෙනම් .... :):) හැබැයි උඩ එක දැම්මොත් පෝරියල් :lol::lol::lol:
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    ඉස්සර වෝල්ස් අයිස් ක්‍රීම් කාරයා දාන් එන්නේ.
    "ඕනද එපාද එහෙනම් අපි යනවා"