pabalu tele drama eke bena මුහුණ දුන් ඇබැද්දිය
හිත තුටින් බරවෙන පැතූ පැතුම් ඉටුවන ඉසුරැබර දවසක් වේවා-ඵය ඔබේ ආලින්දය හරහා ඵන අතිශය ජනපිය වදන් කිහිපයකි.ඵ් අන් කිසිවක් නිසා නොව පියන්ත සෙනෙවිරත්න රගන බෙනා මාමා නම් ආදරණීය විකට චරිතය ස්වාධීන රෑපවාහිනිය ඔස්සේ පබළු ටෙලි නාටකය තුළින් විකාශනය වීම නිසයි.ඵම චරිතය බාල මහළු අප සියලු දෙනාම ඉතා ආදරය කරන චරිතයක් බවට මේ වන විට පත්ව තිබෙවා.ඉතින් බෙනා මාමා රංගනයේ නිරත වුවද වෘත්තිය වශයෙන් සිදු කරන්නේ ගුරැ වෘත්තියයි.ඵ් ලංකාව වගේ රටක රංගනය විතරක් ගුරැ වෘත්තිය කරගෙන බැරි නිසා.ඔහු මේ විදිහට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ නිර්මාණකරනය හා තාක්ෂණවේදය විෂය උගන්වනු ලබනවා.බෙනා මාමාට ඉතින් ළමයි ගොඩක් ආදරෙයිනෙ.ඵ්ක සැබෑ ජීවිතේදි කියලා වෙනසක් ඇත්තේම නෑ.
හැබැයි බෙනා මාමාට පසුගිය දිනෙක හරි අපූරැ අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා.ඵ් තමා ඔහු ඵදින විවේක කාලය නිමා වී 10-11 වසර පන්ති පැත්තට යන විට විවේක කාලයෙන් අනතුරැවද ඵළිමහනේ රැදී සිටි 5 පන්තියේ ළමයි පිරිසකට මොනවද කරන්නේ දුවනවලා පන්තියට කියලා පොඩ්ඩක් සැර පරැෂ විදිහට කෑ ගහලා තියෙනවා.දන්නවද ඵ් ළමයි මොකක්ද කරලා තියෙන්නෙ කියලා සර් ගෙ අවවාදය පිළිගෙන බෙනා මාමා දුවන විදිහටම පන්තිවලට දුවලා.ඉතින් අපේ පිුයන්ත සර්ටත් හොදටම හිනාලු.බෙනා මාමා ඉතින් සැබෑ ජීවිතෙත් ටිකක් විතර විකට ඇතිනෙ.අපිට මේ ගැන තොරතුරැ කියපු නම හෙළි කිරීමට අකමැති අප සොහොයුරාට බෙහෙවින් ස්තූතියි[
ෙෙතැනින් තමා උපුටා ගත්ෙෙ "http://lkgossipnews.blogspot.com/2011/03/blog-post_5703.html"

Last edited: