Package Clear Help

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මචන්ලා HElP 1ක් ඕනි. Aliexpress එකෙන් බඩු වගයක් ඕඩර් කලා. මට මේල් 1ක් ආවා ඒ ටික ලංකාවට ඇවිත් කියලා.
    මං Tracking Number එකෙන් කරා බඩු ඇවිත් තියෙන්නේ.
    මට මේ ටික මේ WEEK එකෙ කොහොම හරි Clear කර ගන්න ඔනි.
    මේ Week එකේ රජයේ නිවාඩු ගොඩක් තියෙන නිසා වෙලාවට එන්නේ නැති වෙයි කියලා හිතෙනවා. මට හෙට Colombo Post Office එකට ගියොත් ඒ ටික Clear කර ගන්න පුළුවන් වෙයිද ?? දන්න කෙනෙක් උදව් කරන්න

    REP++ සලකන්නම්
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මචංලා වැඩේ කර ගත්තා. කොළබ CME එකට ගිහින් කෙලින්ම යන්න 1 Floor එකට. එතනින් වම් පැත්තට ගියාම ඇතුලට යන්න තැනක් තියෙනවා. එතනට ගියාම හම්බෙන පලවෙනි Office ඇතුලට ගියාම ට්‍රැකින් නම්බර් එක දිලා Clear කර ගන්න පුළුවන්. කිසිම රස්තියදුවක් නෑ
     
    • Like
    Reactions: wqe123

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    මචන්ලා HElP 1ක් ඕනි. Aliexpress එකෙන් බඩු වගයක් ඕඩර් කලා. මට මේල් 1ක් ආවා ඒ ටික ලංකාවට ඇවිත් කියලා.
    මං Tracking Number එකෙන් කරා බඩු ඇවිත් තියෙන්නේ.
    මට මේ ටික මේ WEEK එකෙ කොහොම හරි Clear කර ගන්න ඔනි.
    මේ Week එකේ රජයේ නිවාඩු ගොඩක් තියෙන නිසා වෙලාවට එන්නේ නැති වෙයි කියලා හිතෙනවා. මට හෙට Colombo Post Office එකට ගියොත් ඒ ටික Clear කර ගන්න පුළුවන් වෙයිද ?? දන්න කෙනෙක් උදව් කරන්න

    REP++ සලකන්නම්

    monada ban gennuwe, cost eka kohomada compare karaddi gearbest , ebay ekka, tax kala da,,, mm dash cam ekak order kala twama nam nea mokuth aranchiyak