Packaging cardboard Boxes - කාඩ්බෝඩ් ඇසුරුම් පෙට්ටි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,062
    113
    Mother Earth
    කාඩ්බෝඩ් පෙට්ටි කොහෙන්ද බන් ගන්න තියෙන්නෙ ? bookshop වල තියෙනවද ? ඔය පිටරට ඉන්න කෙනෙක්ට පාර්සලයක් යවන වැඩේකට ගන්න. කොහෙද ගන්න තියෙන්නෙ ? 🤷‍♂️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,062
    113
    Mother Earth
    Care packs colombo kiyala map eke search karala balahan mchn .
    Thanks bro. :love2:
    daraz එකෙන් කලින් එකක් දැම්ම බන්. මම දාපු dimensions වලට නෙමෙයි box එක එවල තිබ්බෙ. මට එපා වුණා. අපරාදෙ මගේ සල්ලි රුපියල් 2400/=. එකක් ගන්න ඕන කමට 5ක්ම ගන්න වුණා. :(
     
    • Sad
    Reactions: Pol hora

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    කාඩ්බෝඩ් පෙට්ටි කොහෙන්ද බන් ගන්න තියෙන්නෙ ? bookshop වල තියෙනවද ? ඔය පිටරට ඉන්න කෙනෙක්ට පාර්සලයක් යවන වැඩේකට ගන්න. කොහෙද ගන්න තියෙන්නෙ ? 🤷‍♂️
    දෙක තුනක් නම් තොග කඩේකින් ඉල්ලගනින්, සමහර වෙලාවට නිකනුත් දෙනවා, නැත්නම් පොඩි ගානක් ගනියි. Supermarket එකකින් ඉල්ලුවත් දෙනවා බන්. ගෙවල් ළග FMCG distributor/agency කෙනෙක් ඉන්නවනම් ගිහින් ඉල්ලපන් උන් ගාව ඕන තරම් තියනවා

    අනික උබ පාර්සලේ යවන්නේ courier service එකකින් නම්, බඩු ටික විතරක් එතනට අරන් පලයන්. එතනින් උන් පෙට්ටියකට pack කරනවා. උඹ pack කරලා සීල් කරන් ගියත් උන් කඩල බලනවා. මම UK වලට පාර්සල් ගෙන්න ගන්නේ එහෙමයි. අපේ ගෙදරින් Courier කරන තැනට බඩු ටික අරන් යනවා, උන් පෙට්ටියක් දාල pack කරලා එවනවා
    ------ Post added on Nov 20, 2025 at 8:57 PM
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,984
    1
    61,062
    113
    Mother Earth
    දෙක තුනක් නම් තොග කඩේකින් ඉල්ලගනින්, සමහර වෙලාවට නිකනුත් දෙනවා, නැත්නම් පොඩි ගානක් ගනියි. Supermarket එකකින් ඉල්ලුවත් දෙනවා බන්. ගෙවල් ළග FMCG distributor/agency කෙනෙක් ඉන්නවනම් ගිහින් ඉල්ලපන් උන් ගාව ඕන තරම් තියනවා

    අනික උබ පාර්සලේ යවන්නේ courier service එකකින් නම්, බඩු ටික විතරක් එතනට අරන් පලයන්. එතනින් උන් පෙට්ටියකට pack කරනවා. උඹ pack කරලා සීල් කරන් ගියත් උන් කඩල බලනවා. මම UK වලට පාර්සල් ගෙන්න ගන්නේ එහෙමයි. අපේ ගෙදරින් Courier කරන තැනට බඩු ටික අරන් යනවා, උන් පෙට්ටියක් දාල pack කරලා එවනවා
    ------ Post added on Nov 20, 2025 at 8:57 PM
    තෑන්ක්ස් බොක්ක. ඒ පාර්සලේ නම් යැවුවා. කාඩ්බෝඩ් පෙට්ටි නම් හම්බුනා කඩේකින්. 🙂
     
    • Like
    Reactions: Jameson.k