padaviya sri pura bus

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොළඹ ඉඳල ශ්‍රීපුර CTB බස් එකක් යනවා දැකල තියෙනවා මචන්..වෙලාව නම් දන්නේ නෑ..:(:( ජානකපුර බස් එකක්නම් යනවා රෑ 7.30 - 8 අතර වගේ CTB ස්ටෑන්ඩ් එකෙන්...:):)
     
    • Like
    Reactions: Arrow11

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,349
    478
    83
    Nittambuwa
    Padawiya semi luxury ekakuth yanawa dakala thiyanawa..hodama de uba depowen ahana eka tamai.1919 katha karala patan ganna oni depowe no eka ahagena ekata katha karapan.harima details ganna puluwan. mathara jaffna ctb ekakuth yanawa.time eka mathaka na bn
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    තංගල්ලේ ඉඳන් මුලතිව් යන එකක් නම් තියෙනවා. තංගල්ලෙන් 7.30pm, කොළඹින් 1.00am ද කොහෙද.!
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    තංගල්ලේ ඉඳන් මුලතිව් යන එකක් නම් තියෙනවා. තංගල්ලෙන් 7.30pm, කොළඹින් 1.00am ද කොහෙද.!

    Ammata hudu!!! Driver la dennek wath yanawa athi neda ban
     

    WayToR

    Junior member
  • Oct 22, 2016
    126
    16
    18
    oony welawaka negapan ban Colombo walin Vavuniya, Jaffna 87 pare(Lagama paara) bus ekka..Eeta passe medawachchiyen behela yanda puluwan..:)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,320
    6,757
    113
    හෙල බිමේ
    කොළඹ- ශ්‍රී පුර private බස් යනවා කියල අහල තියෙනවා.
    තංගල්ල- මුලතිව් එකක් තියෙනවා.
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    cmt , bumop dapu yaluwo hemotama godak sathuthi.godak hoda yaluwo methana innawa.
    mama තංගල්ල- මුලතිව් bus eke yanna hithan inne.udau karapu hemotama thank you.