Machanla ubalage patte Kumburu ehema yana ganan kohomada ?
bump
------ Post added on Mar 23, 2024 at 7:17 PM
bump
------ Post added on Mar 23, 2024 at 7:17 PM
කොහොමත් ගොඩකරන්න තහනම්. එත් කරන උන් නම් ඉන්නවා. ඉඩම් වගේ නෙමේ කුඹුරු විකුණනවා අඩුයිකුබුරු ඉඩම් ගණන් අඩුයි බන්, නුවර නගර සිමාවේ තිබ්බ 40P කුබුර 20P ගොඩ ඉඩම. ගොඩ ඉඩම කීවට මේවාගේ ගෙවල් හදන්න අවසර ගන්න ඕන කෘෂිකර්මෙන් එහෙම හෙනකල් යනවා අවසර ගන්න.
ගොඩ කරන්න බලං නම් ගන්න එපා බන් නීතියක් එන්න යනවා ගොඩ කරන්න තහනම් කරලා.
ඔව් දැන් නම් කොහොමත් බෑ බන්කොහොමත් ගොඩකරන්න තහනම්. එත් කරන උන් නම් ඉන්නවා. ඉඩම් වගේ නෙමේ කුඹුරු විකුණනවා අඩුයි
Goda karanna nemei ban akkarayak witara aran dala adeta ekak dala karawanna baluwe gedara consumption ekata hal tika hari line wenawane ekai ganan gana idea ekak nadda ?කුබුරු ඉඩම් ගණන් අඩුයි බන්, නුවර නගර සිමාවේ තිබ්බ 40P කුබුර 20P ගොඩ ඉඩම. ගොඩ ඉඩම කීවට මේවාගේ ගෙවල් හදන්න අවසර ගන්න ඕන කෘෂිකර්මෙන් එහෙම හෙනකල් යනවා අවසර ගන්න.
ගොඩ කරන්න බලං නම් ගන්න එපා බන් නීතියක් එන්න යනවා ගොඩ කරන්න තහනම් කරලා.
keeya wageda ?bump. patta aduwa yanne kumburu nan danna widihata
akkare 75 tada koheda dunna kathawak kiwwa andurana ekek. gampaha tikak athule. hariytama gana mathaka na goda idam ekka blddi patta adu ganakGoda karanna nemei ban akkarayak witara aran dala adeta ekak dala karawanna baluwe gedara consumption ekata hal tika hari line wenawane ekai ganan gana idea ekak nadda ?
keeya wageda ?
------ Post added on Mar 23, 2024 at 10:59 PM
Goda karanna nemei ban akkarayak witara aran dala adeta ekak dala karawanna baluwe gedara consumption ekata hal tika hari line wenawane ekai ganan gana idea ekak nadda ?
keeya wageda ?
------ Post added on Mar 23, 2024 at 10:59 PM
anuradapure yaluwek inawa.. u nam kiwe dan padui kiyala.. business ekata wage karagena yanwanma.. pora wala ganai labor cost arawa mewa baladi akkarekata gana puluwan profit eka..මචං මටත් කුඹුරු ටිකක් අඩුවට ගන්න පුලුවන් නිසා ඉන්වෙස්මන්ට් එකක් විදිහට කුඹුරු සල්ලි දීලා අරගෙන මිනිස්සු දම්මලා කරන්න හිතෙනවා (අදේට නෙවෙයි කුලිය දීලා වැඩ වලට). හැබැයි කලින් ජීවිතේට කුඹුරු කෙරුවාව කරලා නෑ. කුඹුරු අක්කර 10ක් විතර සල්ලි දීලා අරගෙන මිනිස්සු දම්මලා කරොත් ප්‍රොසෙස් එක අවසානෙ ලාබයක් ගන්න පුලුවන්ද? කුඹුරු සීන් එකේ අත්දැකීම් තියන උන් කියහන්? කුඹුරු අක්කර 10ක් විතර වැඩකරවලා වියදම් කරපු ගානට සාපේක්ෂව ලාබෙ කන්නෙකට කීයක් ගන්න පුලුවන් වෙයිද?
mehemai machan oka karana mokekwath labayak gana keyanne na padu athi labayakuth nathuwama nemei math lokuwata danne na ape nonalage tattage podi akkareka wage ekak teyanawa ekapangu 8 kata da 4 kata bedena e karalath me para wee kilo 230 witara awa so according to thatමචං මටත් කුඹුරු ටිකක් අඩුවට ගන්න පුලුවන් නිසා ඉන්වෙස්මන්ට් එකක් විදිහට කුඹුරු සල්ලි දීලා අරගෙන මිනිස්සු දම්මලා කරන්න හිතෙනවා (අදේට නෙවෙයි කුලිය දීලා වැඩ වලට). හැබැයි කලින් ජීවිතේට කුඹුරු කෙරුවාව කරලා නෑ. කුඹුරු අක්කර 10ක් විතර සල්ලි දීලා අරගෙන මිනිස්සු දම්මලා කරොත් ප්‍රොසෙස් එක අවසානෙ ලාබයක් ගන්න පුලුවන්ද? කුඹුරු සීන් එකේ අත්දැකීම් තියන උන් කියහන්? කුඹුරු අක්කර 10ක් විතර වැඩකරවලා වියදම් කරපු ගානට සාපේක්ෂව ලාබෙ කන්නෙකට කීයක් ගන්න පුලුවන් වෙයිද?
mata salli hambukaranna nemei ban one anika oka karana mokekwath profit keyala keyanne na malata padu wena case athi labayakuth iten nathuwama nemei me para aoe kubure vee 4000 kg witara witara goda damma pora keuwe cost eka 200000 witara giye keyalaanuradapure yaluwek inawa.. u nam kiwe dan padui kiyala.. business ekata wage karagena yanwanma.. pora wala ganai labor cost arawa mewa baladi akkarekata gana puluwan profit eka..
geyak aran rent karanam oya mukuth nane. colombo awatanam mmm koti 2 paninawa ithin wadeta.. thattu 2kata thiyna ekak nam aduma 80-1 athare dena puluwan 1ka thatuwak
ehema case ekak nam teyei itenඅදේට දෙන්න නේ බන්. හොද එකෙක් සෙට් උනොත් හොදයි. ගොඩක් උන් පාඩුයි අරක මෙක බෙහෙත් වලට අච්චර ගියා මෙච්චර උනා ගගා වාත වෙනවා වෙලාවකට

ape akkara 3k wage thiyenawa.1/4 ta kranda dila thiyenne. me para 420kg wage apita awe.klin wee thibba hinda okkoma wikka.50s ganak awa. okkoma ethakota 2i ganak wage enawa akkara 3ta. lassekta wada nan yana ekak na wada krnda kohomathමචං මටත් කුඹුරු ටිකක් අඩුවට ගන්න පුලුවන් නිසා ඉන්වෙස්මන්ට් එකක් විදිහට කුඹුරු සල්ලි දීලා අරගෙන මිනිස්සු දම්මලා කරන්න හිතෙනවා (අදේට නෙවෙයි කුලිය දීලා වැඩ වලට). හැබැයි කලින් ජීවිතේට කුඹුරු කෙරුවාව කරලා නෑ. කුඹුරු අක්කර 10ක් විතර සල්ලි දීලා අරගෙන මිනිස්සු දම්මලා කරොත් ප්‍රොසෙස් එක අවසානෙ ලාබයක් ගන්න පුලුවන්ද? කුඹුරු සීන් එකේ අත්දැකීම් තියන උන් කියහන්? කුඹුරු අක්කර 10ක් විතර වැඩකරවලා වියදම් කරපු ගානට සාපේක්ෂව ලාබෙ කන්නෙකට කීයක් ගන්න පුලුවන් වෙයිද?