Paediatrician කෙනෙක් ව කියන්නකො හොඳ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    දැනට යන්නේ සමන් කුමාර ගාවට, මට එපාම උනා බන් රජයේ ඉස්පිරිතාලෙ වගේ 30ක් විතර පෝලිමේ

    වැඩි අවධානයක් නෑ බරත් අඩු වෙලා ඔහේ නලාව තිබ්බ කෑම වෙනස් කරන්න කිව්ව එව්ව

    Paediatrician ව මාරූ කරන්න ඕනේ,
    මේ දෙන්න ගැන හෝ වෙන කවුරුහරි හොඳ කරුණාවන්ත කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න,

    Dr. Samantha de silva
    Dr.Budhdhima Jayasinghe
    Dr.guwani Liyanage

    නයින්ස්වෙල්ස් එකට මෙ තුන්දෙනා ම එනව

    බුද්දිමා ගොඩක් හොඳයි කියනව පොඩි හෙල්ප් එකක් දෙන්න...
     
    • Like
    Reactions: kinkon

    Ccssdd

    Junior member
  • Aug 31, 2020
    27
    39
    13
    Dr.Anura jayawardana
    (Ridgeway or kalubowila hospital deken ekaka weda karanne)

    Maharagama asia
    Pannipitiya nursing home
    Nawinna medicare

    Enawa mama danna tharamata
     
    • Like
    Reactions: shameera89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,464
    75,187
    113
    දැනට යන්නේ සමන් කුමාර ගාවට, මට එපාම උනා බන් රජයේ ඉස්පිරිතාලෙ වගේ 30ක් විතර පෝලිමේ

    වැඩි අවධානයක් නෑ බරත් අඩු වෙලා ඔහේ නලාව තිබ්බ කෑම වෙනස් කරන්න කිව්ව එව්ව

    Paediatrician ව මාරූ කරන්න ඕනේ,
    මේ දෙන්න ගැන හෝ වෙන කවුරුහරි හොඳ කරුණාවන්ත කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න,

    Dr. Samantha de silva
    Dr.Budhdhima Jayasinghe
    Dr.guwani Liyanage

    නයින්ස්වෙල්ස් එකට මෙ තුන්දෙනා ම එනව

    බුද්දිමා ගොඩක් හොඳයි කියනව පොඩි හෙල්ප් එකක් දෙන්න...
    Buddhima Jayasinghe is good. He is more close to reality compared some docs I have heard of. He spends ample time with the patients and answers all the questions you ask. Never in a hurry. He is the doctor we channel for our little ones check ups/vaccinations and stuff since the day she was born.
     
    • Like
    Reactions: shameera89

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Dr R.Ajanthan මේ කිරියෙම කවුරුහරි මේ Doctor හොඳයි කියල තියෙනවා දැකල ගිහින් බැලුවෙ. වැඩය සෙනග නෑ. විනාඩි 20ක් විතර හොඳට බලල advice දුන්න.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Dr. Buddhima thama ape ekkenawa gaththe. Kiyanna waradak na. Dr. Shyama Basnayake th balanna. 9 Wells enawa.
    මටත් කීපදෙනෙක්ම කිව්ව හොඳයි කියල චැනල් එකක් දාල බලන්න ඔනේ... තැන්ක්ස් infro walata
    Buddhima Jayasinghe is good. He is more close to reality compared some docs I have heard of. He spends ample time with the patients and answers all the questions you ask. Never in a hurry. He is the doctor we channel for our little ones check ups/vaccinations and stuff since the day she was born.
    Thank You for the infor, i going to place an appointment
    Dr R.Ajanthan මේ කිරියෙම කවුරුහරි මේ Doctor හොඳයි කියල තියෙනවා දැකල ගිහින් බැලුවෙ. වැඩය සෙනග නෑ. විනාඩි 20ක් විතර හොඳට බලල advice දුන්න.

    Dr. Buddhima thama ape ekkenawa gaththe. Kiyanna waradak na. Dr. Shyama Basnayake th balanna. 9 Wells enawa.
    Godak denek kiyana namak shyama gena.. senga godak enavanm wedi welawak bakanne naha ban
    ------ Post added on Apr 12, 2021 at 1:24 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,464
    75,187
    113
    මටත් කීපදෙනෙක්ම කිව්ව හොඳයි කියල චැනල් එකක් දාල බලන්න ඔනේ... තැන්ක්ස් infro walata

    Thank You for the infor, i going to place an appointment

    Godak denek kiyana namak shyama gena.. senga godak enavanm wedi welawak bakanne naha ban
    ------ Post added on Apr 12, 2021 at 1:24 AM
    To be honest Machan we haven't had the problem with Buddhima Jayasinghe. We have channeled him both at Kings and Ninewells. I prefer Mondays at Kings and Sundays at Ninewells. He is never in a rush. We always manage to get our questions answered before we leave.
     
    • Like
    Reactions: shameera89

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Dr. Srilal De Silva (Lady Ridgeway eke hitapu lokka) Vaccines Dr mai inject karanne babata. mama denta yanne Dr Srilal gawata @ Park Hospital, Colombo 05. Loku crowd ekak na ethana.

    Dr. R. Ajanthan is my next Dr. , meya gawata thama den yanna inne vaccines period eka iwara nisa. Puthawa eka parak under Dr. Ajanthan admit kala fever walata. hodata care karanawa baba gena. hodata time aran explain karanawa situation eka.
     
    • Like
    Reactions: shameera89

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පලවෙනි බබාද
    ඕකට හොඳම වැඩේ තමයි තමන් දන්න කියන වෙන බබාල පෙන්නන ඩොක්ටර් කෙනෙක් හොයාගන්න එක. පොඩි අයට ලොකු මහ ලොකු අමාරුවක් නැත්තං නිකන් හෙම්බිරිස්සාවට උනට කවුරුත්ම වගේ දෙන්නෙ එකම බෙහෙත් ටික. අර අපිත් එක්ක කතා කරන්නෙ එහෙම නැති උනාම වයිෆ්ලගෙ එහෙම හිතට හරි නැහැ ඒක තමයි ලොකුම කේස් එක ඔතන
    ගොඩක්ම ප්‍රසිද්ධ අය ලඟ සෙනග වැඩී ඒක නිසා ටක් ගාල බලලා බෙහෙත් දෙනවා

    අනික අපිත් පලවෙනි බබාගෙ පොඩි දේටත් චැනල් කරලා බෙහෙත් ගත්තා ගොඩක් දේවල් තේරුමක් නැහැ කියලා පස්සෙ තමයි තේරුනෙ
    දෙවනි බබාට නං අපි බෙහෙත් ගන්නෙ අවශ්‍යම උනොත් විතරයි අනික අපිට පලවෙනි එකාගෙ එක්ස්පීරියන්ස් එක තියන නිසා දන්නවා බෙහෙත් ගන්න ඕන මොනවටද නැත්තෙ මොනවටද කියලා

    අනික් එක තමයි අපේ ගෙදර ලඟ ආන්ඩුවෙ ඉස්පිරිතාලයක් තියනවා රෑට එහෙම අසනීප උනොත් එතන ETU එකට අරන් යනවා. රෑට කවුරුවත් ලෙඩෙක් නැහැ ඒක නිසා එතනින් පට ගාල බෙහෙත් ගන්න පුලුවන්. එකම අවුල තියෙන්නෙ එතනින් බෙහෙත් ගන්න ඇඩ්මිට් කරන්න ඕන එවලෙම ටිකට් එක ලියලා බෙහෙත් දීල ටිකට් කපල ගෙදර එවනවා අමතර වෙලාවක් යන්නෙ නැහැ ඒකට
     
    gman187

    Active member
  • Feb 23, 2007
    142
    194
    43
    Can recommend Dr. Samantha de silva. Very helpful guy. පුතා හම්බ වුන දවසේ ඉඳලා එයාට තමයි පෙන්නුවේ. Vaccine +treatments.
    දැන් අපි ලංකාවේ නැතත් මොනවා හරි ප්‍රශ්නයක් නම් WhatsApp කරාම respond කරනවා, advice දෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    අපි අන්තිමට ගියේ පුෂ්පා පුංචිහේවා ගාවට බන්...

    මන් රට එන්න කලින් බෙහෙත් ගත්තෙ එයාගෙන්... ගොඩක් හොඳයි විස්තර කරලා කියල දෙනවා...

    බුද්දිම ත් හෙන බොරුව බන් වගේ... පුතාව දවසක් නයින්වෙස්ල් එකේ නැවැත්තුව එක පාරක් නිකන් දොර ඇරලා ඇවිල්ල බලල දැන් හොඳයි ද ඇහුව ගියා...

    පුෂ්පා ව රෙකමෙන්ඩ් කරන්න පුළුවන්....