PAGE BORDER HELP... ayyooo

haarshlife

Member
Jul 17, 2007
5,919
15
0
INSIDE ME... !!!
ayyala mata podi sup ekak diyallakoo .. me border ekak dala print karanna haduwama msg ekak enawa page border out of printable area kiyala...print kalama bottom border line eka print wenne nahane ..

eka hadaganne kohomada brozz...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Microsoft Word vala da? eekenum Page Border Window eke thiyana Option button eka click kalahama ena Window eken Margins venas karala hadaganna puluvan. thava Measure From kiyana ekath adala document ekata galapena vidiyata denna.
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    ආහ් කොල්ල මටත් ඔය අවුල ඇවිත් තියෙනවා...
    ඕකට කරන්න තියෙන්නෙ document එක හදන්න කලින් page එක A4 සෙට් කරල ඕන කරන border එක දාන එක...
    එහෙම කරාට පස්සෙ තමයි document එක හදන්න ඕන...
    කරල බලන්න හරිද කියල... :)
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    ආහ් කොල්ල මටත් ඔය අවුල ඇවිත් තියෙනවා...
    ඕකට කරන්න තියෙන්නෙ document එක හදන්න කලින් page එක A4 සෙට් කරල ඕන කරන border එක දාන එක...
    එහෙම කරාට පස්සෙ තමයි document එක හදන්න ඕන...
    කරල බලන්න හරිද කියල... :)

    ane naha mchnzz.. eth ehemamai...