Pagpag කාලා තියෙනවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව්...සමහර place වල කොත්තු වල කාලා ඉතුරු වෙන කටු දාලා ආයේ ගහලා දෙනවා
    ඔව් ගොඩක් කරනවා කොලබ පැත්තෙ කඩවල
    මිනිස්සුන්ගෙ පිගන්වල රයිස් ඉතිරිවෙන ඒවා එක බාල්දියකටත්, කොත්තු ඉතිරිවෙන ඒවා තවබාල්දියකටත් දානවා. පස්සෙ රෑට ඒවා ෆ්රිජ් එකට දාලා පහුවදාට කලවන් කරලා දෙනවා. එහෙම කරද්දි සේෆ්. එහෙම නැතිව අඩුව එවෙලෙම කලවන් කරන්න ගියාම තමයි වැඩේ මාට්ටු වෙන්නෙ