Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PAID ANDROID APPS wenuwata FREE APPS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දන්නවා බොහොමයක් ප්‍රයෝජනවත් Android Apps අපි මුදල් ගෙවා ලබාගත යුතුයි. ඉතින් එලෙස මුදල් ගෙවා එම Apps මිලදී ගැනීමට නොහැකි විටක, බොහෝ දෙනා කරන්නේ එම app එක සදහා විකල්පයක් ලෙස බාවිතා කළ හැකි Free App එකක් අන්තර්ජාලය තුල සැරිසරලා සොයාගන්න එකයි. ඉතින් අද මම මේ ලිපියෙන් පෙන්වා දෙන්න යන්නේ එලෙස මුදල් ගෙවා ලබාගත යුතු Android ඇප්ලිකේෂන් සදහා නොමිළේ ලබාගත හැකි හොදම විකල්ප ඇප්ලිකේෂන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ආකාරයක් පිලිබදවයි.

මුදල් ගෙවා ලබාගැනීමට ඇති Apps තමයි හොදම Apps කියලා ඔබ හිතනවා නම් එය වැරදියි. මුදල් ගෙවා ලබාගන්න Apps වලට සමාන මට්ටමේ තිබෙන, සමාන විශේෂාංග එතිබෙන Free Apps ඕනෑ තරම් තිබෙනවා. සමහර Developers ලා ඔවුන්ගේ Apps වාණිජමය අරමුණින් නර්මාණය කරනවා, තවත් සමහර Developers ලා ඔවුන්ගේ Apps නොමිළේ ලබාදෙනවා. ඉතින් ඔය කාරනා නිසා මට කියන්න පුළුවන් Paid Apps සෑම විටම හොදම Apps නොවන බව.

Antiroid කියන්නේ මුදල් ගෙවා ලබාගත යුතු Android Apps සදහා ඇති නොමිළේ ලබාගත හැකි හොදම විකල්ප Android Apps පෙන්වා දෙන අපුරු ෙව බ් සේවාවක්. Paid Android Apps හා ඒවා සදහා වූ විකල්ප Free Apps බොහෝ ප්‍රමානයක් මේ Antiroid හී ලැයිස්තුගත කර එතිබෙනවා. Paid Android App එකේ නම කෙලින්ම search කර හෝ මෙම අඩවියේ ඇති categories ඔස්සේ ගිහින් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය Paid Android App එක සදහා විකල්ප Free Android Apps මොනවාද කියා සොයාගන්නට.

Paid App එක මත ක්ලික් කළ විට ඉහත රුපයේ පරිදි හොදම විකල්ප Free Apps ලැයිස්තුවක් ඔබට ලැබේවි. ඊට පසු ඔබට පුළුවන් විකල්ප Free App එකක් ඔබේ Android Device එකට install කරගන්නට.

මුලාශ්‍රය : බ්ලොග් අඩවියක්

හොඳය් නම් සලකලා යන්න හරිද!

[QUOTE="DonDuli, post: 14299656, member: 432710"] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/09/%E2%80%8Dfree-android-apps.bmp[/IMG] [CENTER][SIZE="5"]ඔබ දන්නවා බොහොමයක් ප්‍රයෝජනවත් Android Apps අපි මුදල් ගෙවා ලබාගත යුතුයි. ඉතින් එලෙස මුදල් ගෙවා එම Apps මිලදී ගැනීමට නොහැකි විටක, බොහෝ දෙනා කරන්නේ එම app එක සදහා විකල්පයක් ලෙස බාවිතා කළ හැකි Free App එකක් අන්තර්ජාලය තුල සැරිසරලා සොයාගන්න එකයි. ඉතින් අද මම මේ ලිපියෙන් පෙන්වා දෙන්න යන්නේ එලෙස මුදල් ගෙවා ලබාගත යුතු Android ඇප්ලිකේෂන් සදහා නොමිළේ ලබාගත හැකි හොදම විකල්ප ඇප්ලිකේෂන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ආකාරයක් පිලිබදවයි. මුදල් ගෙවා ලබාගැනීමට ඇති Apps තමයි හොදම Apps කියලා ඔබ හිතනවා නම් එය වැරදියි. මුදල් ගෙවා ලබාගන්න Apps වලට සමාන මට්ටමේ තිබෙන, සමාන විශේෂාංග එතිබෙන Free Apps ඕනෑ තරම් තිබෙනවා. සමහර Developers ලා ඔවුන්ගේ Apps වාණිජමය අරමුණින් නර්මාණය කරනවා, තවත් සමහර Developers ලා ඔවුන්ගේ Apps නොමිළේ ලබාදෙනවා. ඉතින් ඔය කාරනා නිසා මට කියන්න පුළුවන් Paid Apps සෑම විටම හොදම Apps නොවන බව.[/SIZE][/CENTER] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/09/antiroid-apps.jpg[/IMG] [CENTER][SIZE="5"]Antiroid කියන්නේ මුදල් ගෙවා ලබාගත යුතු Android Apps සදහා ඇති නොමිළේ ලබාගත හැකි හොදම විකල්ප Android Apps පෙන්වා දෙන අපුරු ෙව බ් සේවාවක්. Paid Android Apps හා ඒවා සදහා වූ විකල්ප Free Apps බොහෝ ප්‍රමානයක් මේ Antiroid හී ලැයිස්තුගත කර එතිබෙනවා. Paid Android App එකේ නම කෙලින්ම search කර හෝ මෙම අඩවියේ ඇති categories ඔස්සේ ගිහින් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය Paid Android App එක සදහා විකල්ප Free Android Apps මොනවාද කියා සොයාගන්නට. [/SIZE][/CENTER] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/09/antiroid-free-alternative-Android-apps-for-paid-Android-apps.jpg[/IMG] [CENTER][SIZE="5"]Paid App එක මත ක්ලික් කළ විට ඉහත රුපයේ පරිදි හොදම විකල්ප Free Apps ලැයිස්තුවක් ඔබට ලැබේවි. ඊට පසු ඔබට පුළුවන් විකල්ප Free App එකක් ඔබේ Android Device එකට install කරගන්නට.[/SIZE][/CENTER] [SIZE="2"]මුලාශ්‍රය : බ්ලොග් අඩවියක්[/SIZE] [COLOR="Red"][CENTER][SIZE="6"]හොඳය් නම් සලකලා යන්න හරිද![/SIZE][/CENTER][/COLOR] [CENTER]:D:D:D[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom