ඔබ දන්නවා බොහොමයක් ප්‍රයෝජනවත් Android Apps අපි මුදල් ගෙවා ලබාගත යුතුයි. ඉතින් එලෙස මුදල් ගෙවා එම Apps මිලදී ගැනීමට නොහැකි විටක, බොහෝ දෙනා කරන්නේ එම app එක සදහා විකල්පයක් ලෙස බාවිතා කළ හැකි Free App එකක් අන්තර්ජාලය තුල සැරිසරලා සොයාගන්න එකයි. ඉතින් අද මම මේ ලිපියෙන් පෙන්වා දෙන්න යන්නේ එලෙස මුදල් ගෙවා ලබාගත යුතු Android ඇප්ලිකේෂන් සදහා නොමිළේ ලබාගත හැකි හොදම විකල්ප ඇප්ලිකේෂන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ආකාරයක් පිලිබදවයි.
මුදල් ගෙවා ලබාගැනීමට ඇති Apps තමයි හොදම Apps කියලා ඔබ හිතනවා නම් එය වැරදියි. මුදල් ගෙවා ලබාගන්න Apps වලට සමාන මට්ටමේ තිබෙන, සමාන විශේෂාංග එතිබෙන Free Apps ඕනෑ තරම් තිබෙනවා. සමහර Developers ලා ඔවුන්ගේ Apps වාණිජමය අරමුණින් නර්මාණය කරනවා, තවත් සමහර Developers ලා ඔවුන්ගේ Apps නොමිළේ ලබාදෙනවා. ඉතින් ඔය කාරනා නිසා මට කියන්න පුළුවන් Paid Apps සෑම විටම හොදම Apps නොවන බව.

Antiroid කියන්නේ මුදල් ගෙවා ලබාගත යුතු Android Apps සදහා ඇති නොමිළේ ලබාගත හැකි හොදම විකල්ප Android Apps පෙන්වා දෙන අපුරු ෙව බ් සේවාවක්. Paid Android Apps හා ඒවා සදහා වූ විකල්ප Free Apps බොහෝ ප්‍රමානයක් මේ Antiroid හී ලැයිස්තුගත කර එතිබෙනවා. Paid Android App එකේ නම කෙලින්ම search කර හෝ මෙම අඩවියේ ඇති categories ඔස්සේ ගිහින් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය Paid Android App එක සදහා විකල්ප Free Android Apps මොනවාද කියා සොයාගන්නට.
Paid App එක මත ක්ලික් කළ විට ඉහත රුපයේ පරිදි හොදම විකල්ප Free Apps ලැයිස්තුවක් ඔබට ලැබේවි. ඊට පසු ඔබට පුළුවන් විකල්ප Free App එකක් ඔබේ Android Device එකට install කරගන්නට.
මුලාශ්‍රය : බ්ලොග් අඩවියක්
හොඳය් නම් සලකලා යන්න හරිද!