Paint help

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    dulux වල ගොඩක් කඩ වලට වැටෙන්නේ එක ගානට, ඒ හින්දා එක තැනකින් අඩුවට ගන්න කියලා ලොකු ගානක් අඩුවෙන් ගන්න බෑ. පොඩි වෙනසක් වෙයි උපරිම.

    අනික ඔන්ලයින් තියෙන කලර් කාඩ් බලලා යන්න එපා, ඕවයේ තියෙන කලර්ස් මෙහෙ නෑ, සමහර විට මාස්ටර් පැලට් තිබ්බොත් හදාගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: hodakolla