Painting or tiling

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    මචන්ලා අපේ ගෙදර කාමරවල floor එක කෙලින්ම සීමෙන්ති පොලව. රතුපාට floor paint ගාලා තමයි තියෙන්නේ. floor paint ඉතින් කොච්චර ගෑවත් ටික දවසකින් කැඩි කැඩී යනවනෙ.මට දැනගන්න ඕනෙ මචන්ල මේකට හොද paint එකක් තියනවද වැඩි කල් පවතින?. නැත්තන් tile කරන එක ඇරෙන්න වෙන විසදුමක් නැද්ද?.තීන්ත ටික යවල wax කලත් කමක් නැද්ද?.පොඩ්ඩක් දන්නා කට්ටිය හෙල්ප් එක්කක් දෙන්ඩෝ.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ලංකෙම් එපොක්සි කියල ෆලෝ පේන්ට් එකක් තියනවා එක ඔය වැඩේට ගැලපෙනවා
    අවුරුදු 5 ක් ගැරන්ටි
     
    • Like
    Reactions: dasith077

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලංකෙම් එපොක්සි කියල ෆලෝ පේන්ට් එකක් තියනවා එක ඔය වැඩේට ගැලපෙනවා
    අවුරුදු 5 ක් ගැරන්ටි

    ලන්කෙම් තමයි ඕකට හරියන්නෙ. ඩියුලක්ස් එක නම් ඉක්මන්ටම ගැලවිල යනව.

    කඩවල් වල ඉන්න හොරු ඔය ටින් කඩල හොරෙන් අස් කරගන්නව ලූස් විකුනන්න්න. ගද්දි ටින් එක කඩලද කියල හොඳට බලල ගන්න ඕනෙ.
     
    • Like
    Reactions: dasith077

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    ලංකෙම් එපොක්සි කියල ෆලෝ පේන්ට් එකක් තියනවා එක ඔය වැඩේට ගැලපෙනවා
    අවුරුදු 5 ක් ගැරන්ටි

    ලන්කෙම් තමයි ඕකට හරියන්නෙ. ඩියුලක්ස් එක නම් ඉක්මන්ටම ගැලවිල යනව.

    කඩවල් වල ඉන්න හොරු ඔය ටින් කඩල හොරෙන් අස් කරගන්නව ලූස් විකුනන්න්න. ගද්දි ටින් එක කඩලද කියල හොඳට බලල ගන්න ඕනෙ.

    Thanks machanla. price ekat dannawan poddak kiyapanko?
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    resize_image.jpg

    Kemikote.jpg

    Mekada machanla oya product eka?
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    paint eka ganne nathuwa..rathu polish eka ganna ko... :D :D habai ekata cement adididi.rathu kudu dhala eka thama rathu polish eka ganna ona..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන්ලා අපේ ගෙදර කාමරවල floor එක කෙලින්ම සීමෙන්ති පොලව. රතුපාට floor paint ගාලා තමයි තියෙන්නේ. floor paint ඉතින් කොච්චර ගෑවත් ටික දවසකින් කැඩි කැඩී යනවනෙ.මට දැනගන්න ඕනෙ මචන්ල මේකට හොද paint එකක් තියනවද වැඩි කල් පවතින?. නැත්තන් tile කරන එක ඇරෙන්න වෙන විසදුමක් නැද්ද?.තීන්ත ටික යවල wax කලත් කමක් නැද්ද?.පොඩ්ඩක් දන්නා කට්ටිය හෙල්ප් එක්කක් දෙන්ඩෝ.

    පොලිස් කරපංකෝko