Pakee corona

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Thopi ai huthho me pake ledeta baya.. oka hadunata merenne na.. baya natiwa hitapiyaw.. huthha corona den thithha wela. Eliyata gamanak yanna widihak ne. Tripak yanna be. Jym yanna be. Kelleka talk karanna widiyak ne muna pennaha. Mona huthhakda me..
    boge immunity system ekata f#ck wela naha kiyala sure da?
     
    • Like
    Reactions: dilann and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    epaa wenawanan thama..

    okkotama wada epaa wenawane ban ara PCR eka ganna heti dekkama. godak un keewa epa wenawa kiala :(
     
    • Like
    Reactions: dilann

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,474
    113
    - උඩරට -
    Thopi ai huthho me pake ledeta baya.. oka hadunata merenne na.. baya natiwa hitapiyaw.. huthha corona den thithha wela. Eliyata gamanak yanna widihak ne. Tripak yanna be. Jym yanna be. Kelleka talk karanna widiyak ne muna pennaha. Mona huthhakda me..
    හොර ගමන් යෑම / දඩාවතේ යාම නැවත දැනුම් දෙනු තුරු තහනම් කෙරේ.
    මීට - කොරෝනා..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    boge immunity system ekata f#ck wela naha kiyala sure da?
    Dannaha bn....
    bad times bro.not good times ahead either.world economy is fucked.depression decade ahead.
    life with corona:baffled:
    athama pamani apata uruma sasara mululle...
    :sorry::sorry::sorry:
    epaa wenawanan thama..

    okkotama wada epaa wenawane ban ara PCR eka ganna heti dekkama. godak un keewa epa wenawa kiala :(
    Ow bn leth awith tibba samaharunge
    හොර ගමන් යෑම / දඩාවතේ යාම නැවත දැනුම් දෙනු තුරු තහනම් කෙරේ.
    මීට - කොරෝනා..
    Oka tama lokuma duka
    ow oi epa wela tynnne me magule lede nm dn
    :baffled:
     
    • Like
    Reactions: charitha2011

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Thopi ai huthho me pake ledeta baya.. oka hadunata merenne na.. baya natiwa hitapiyaw.. huthha corona den thithha wela. Eliyata gamanak yanna widihak ne. Tripak yanna be. Jym yanna be. Kelleka talk karanna widiyak ne muna pennaha. Mona huthhakda me..

    ඕයි ඔකට බය නෑ.ගෑනිට ලමය හම්බෙන්න ඉන්නෙ ලබන මාසෙ 2 .මන් බයේ ඉන්නෙ පොස්ටිව් උනොත් මොනා වෙයිද කියල
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,474
    113
    - උඩරට -

    ඕයි ඔකට බය නෑ.ගෑනිට ලමය හම්බෙන්න ඉන්නෙ ලබන මාසෙ 2 .මන් බයේ ඉන්නෙ පොස්ටිව් උනොත් මොනා වෙයිද කියල

    උබව යවයි නිරෝධායනයට :yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,474
    113
    - උඩරට -
    මාව විතරක් නම් කමක් නෑ.එතකොට ගෑනි
    වයිෆ් යවන්නේ නෑ එහෙම..
    එයාව Hospital විශේශ ඒකකයකට යවයි..
    උබටත් ඕනී නම් ස්වයං නිරෝධායනය ඉල්ලන්න පුලුවන් ලු..
     
    • Love
    Reactions: salitha22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,828
    66,366
    113
    FB_IMG_1601130645434.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    වයිෆ් යවන්නේ නෑ එහෙම..
    එයාව Hospital විශේශ ඒකකයකට යවයි..
    උබටත් ඕනී නම් ස්වයං නිරෝධායනය ඉල්ලන්න පුලුවන් ලු..

    එහෙමනම් ..ලොකු දෙයක් බං
     
    • Like
    Reactions: charitha2011