Pakistan ටුවර් එක කැන්සල් කරලා නේත

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Ow anthima Mohothe cancel kale, Pakistan unge Security eka gana lokuwata awadanayak deela ne kiyala thamai kiyanne
    බොරු කතාවක් වෙන්න බැරුද ඒක. පකිස්ථාන ටුවර් එකෙක් කිව්වම පලවෙනියට හිතට එන්නේ ආරක්ෂාව
    එහෙම එකේ ආරක්ශාවට තැනක් නෑ කියන්නේ විශ්වාස කරන්න බැරි දෙයක්
     
    • Like
    Reactions: Cricket crazy