Pakistan-IMF reach agreement for $6 billion loan

Sen-lu

Well-known member
  • ඔවා වැඩක් නැහැ .
    අපිට ලප කොටා ගෙන ඩොලර් තියෙනවා
    මෝඩ පොන්නයොන්ට කඩේ ගිහින් උඹලට ඕව තමා අන්තිමට කියන්න ඉතුරු උනේ. තොපිට ගොං ආතල් උනාට වේස බල්ලො රටක්ම කෑව උංගෙ මෝඩකමයි උද්දච්චකමයි නිසා. බලපං මිනිස්සු කීදෙනෙක් විඳවනවද කියල ඕකෙන්.
     
    • Like
    Reactions: Any.key

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    මෝඩ පොන්නයොන්ට කඩේ ගිහින් උඹලට ඕව තමා අන්තිමට කියන්න ඉතුරු උනේ. තොපිට ගොං ආතල් උනාට වේස බල්ලො රටක්ම කෑව උංගෙ මෝඩකමයි උද්දච්චකමයි නිසා. බලපං මිනිස්සු කීදෙනෙක් විඳවනවද කියල ඕකෙන්.
    තරහා ගන්න එපා ආයුබෝවන් ලපය තමා කිව්වේ රාජපක්ෂ ගියපු ගමන් රටට ඩොලර් එනවා කියලා🤣🤣
     
    Sen-lu

    Well-known member
  • තරහා ගන්න එපා ආයුබෝවන් ලපය තමා කිව්වේ රාජපක්ෂ ගියපු ගමන් රටට ඩොලර් එනවා කියලා🤣🤣
    එහෙම ආවද නැද්ද බලන්න මාසයක් අන්තිමට එන remittance ප්‍රමානෙ බලන්න එපැයි. කලින් මාසවලට වඩා ඒක අඩුනම් නටපං ඕන තරම්.

    වේස බල්ලො කරපු ගූ වැඩ වහන්න වෙන වෙන වේස මායම් නොදා ඉඳපං.

    අර එරෝසන් බල්ල එහෙම ඒදවස්වල IMF යන්න ඕන කියනකොට ලියපු රචනා බලන්න ඕන. පිලිකුල් උඹල වගේ අපතයොන්ව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    එහෙම ආවද නැද්ද බලන්න මාසයක් අන්තිමට එන remittance ප්‍රමානෙ බලන්න එපැයි. කලින් මාසවලට වඩා ඒක අඩුනම් නටපං ඕන තරම්.

    වේස බල්ලො කරපු ගූ වැඩ වහන්න වෙන වෙන වේස මායම් නොදා ඉඳපං.

    අර එරෝසන් බල්ල එහෙම ඒදවස්වල IMF යන්න ඕන කියනකොට ලියපු රචනා බලන්න ඕන. පිලිකුල් උඹල වගේ අපතයොන්ව.
    හා හා බලමු කෝ හිටපන්කෝ ඉවසාගෙන මාසයක් 🤩
    බලමු ලපය කිව්වා වගේ ඩොලර් බිලියනයක් එයි ද කියලා🤣
    ආවට පස්සේ ටිගර් වෙන්න
     
    Sen-lu

    Well-known member
  • හා හා බලමු කෝ හිටපන්කෝ ඉවසාගෙන මාසයක් 🤩
    බලමු ලපය කිව්වා වගේ ඩොලර් බිලියනයක් එයි ද කියලා🤣
    ආවට පස්සේ ටිගර් වෙන්න
    ඌ අවොත්නෙ නේද ඕක එනව කීවෙ. දැන් ඌද මහ පුටුවෙ ඉන්නෙ.

    ආවත් නැතත් ඒව ප්‍රශ්න කරන්නවත් සල්ලි වලට කඩේ ගිහින් රට මේතත්වෙට එන්න හේතුවුන හැම තීරණයකටම unconditionally support කරපු උඹල වගේ උන්ට අයිතියක් නෑ කියන එක තමා මගේ නම් පුද්ගලික මතය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    ඌ අවොත්නෙ නේද ඕක එනව කීවෙ. දැන් ඌද මහ පුටුවෙ ඉන්නෙ.

    ආවත් නැතත් ඒව ප්‍රශ්න කරන්නවත් සල්ලි වලට කඩේ ගිහින් රට මේතත්වෙට එන්න හේතුවුන හැම තීරණයකටම unconditionally support කරපු උඹල වගේ උන්ට අයිතියක් නෑ කියන එක තමා මගේ නම් පුද්ගලික මතය.
    ළපයගේ හාමු මහත්තයා මහා පුටුවේ කියන්නේ ලපය ආවා වගේ තමා 🤩🤩
    ඒකනේ ඔය ඩොලර් හොයන්නෙ දාගලා ගෙන🤣
     
    Sen-lu

    Well-known member
  • ළපයගේ හාමු මහත්තයා මහා පුටුවේ කියන්නේ ලපය ආවා වගේ තමා 🤩🤩
    ඒකනේ ඔය ඩොලර් හොයන්නෙ දාගලා ගෙන🤣
    එහෙනම් ඉතින් මොකෝ මේ වේදනා උඹල දෙගොල්ලොම එකම හාමුගෙ දෙහිනෙ මිරිකන්නෙ 😏