Pakistan Vs India කවුද දිනන්නේ ?

Pakistan Vs India කවුද දිනන්නේ ?

  • Pakistan

    Votes: 88 52.1%
  • India

    Votes: 81 47.9%

  • Total voters
    169
  • Poll closed .

kamalsab

Member
Mar 23, 2010
263
9
0
Srilanka
2nd quarter final : Australia v India (India won by 5 wickets) - equal to world Cup for India

Semi final : India v Pakistan - (Pakistan will win ) equal to world cup for Pakistan

WIN WIN solution for India, Pakistan

Srilanka will win real world cup 2011
 

lakmadu

Member
May 11, 2008
1,394
275
0
11.gif
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
මමත් හිත්න්නෙ India අපෙන් කනවට වැඩිය Pakistan වලින් කාපුවම දැනෙන රසවැඩිවෙයි කියල :D:D
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එංගලන්තේ ඒ අතිං ‍කොච්චර ‍හොඳ ජාතියක්ද කියලා ‍ලෝ‍කෙටම ‍පෙන්නුවා...........
    ඊ‍යේ ඔතන ඉන්දියාව හරි පාකිස්තානේ හරි ඕස්ට්‍රේලියාව හරි හිටියනං මොකද ‍වෙන්නේ.........
    මරා‍ගෙන කුණුහරප කියා‍ගෙන එක ‍ජෝගියක් නටනවා.............
    ඒ අතිං මාර ‍ග්‍රේට් ඉන්ගලන්ඩ් ටීම් එක.............

    ඒක හොඳට බලාගන්න තිබ්බා පීටර් අයියා හිටියනං.:lol::lol::rolleyes:



    පාකිස්තානේ ආවොත් හොඳයි. උන්ව පරද්දන්න ලේසියි. එදත් පැරදුනේ පොඩි වැරදි හින්ද ලකුණු 10කින් වගේනේ. දැන් අපේ සෙට් එක එදාට වඩා හොඳටම හොඳයි. හොඳට කැපවීමෙන් සෙල්ලම් කරනවා. ඉන්දියාව ආවොත් ටිකක් අමාරු වෙයි. මොකද උන්ට ග්‍රවුන්ඩ් එකේ වාසියත් තියෙනවා. හොඳට ගහන්නත් පුළුවන්. හොඳ බෝලිං යුනිට් එකකුත් ඉන්නවා. ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නේ පාකිස්තානේ ෆයිනල් ඒවා කියල. එතකොට උන්ගේ පුකවල් වැහෙන්න ගැහුවහැකි අපේ උන්ට.:rolleyes: