Pallotty 90's Kids - මලයාලම් ෆිලුමක් 🙌

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ෆිලුමේ නම Pallotty 90's Kids "90 දශෙකෙ ළමයි"
    වැටෙන්නේ Comedy ගණයට

    * උම්මා දුන්නොත් ළමයි හම්බවෙනවද ?
    * බබල්ගම් ගිලුනොත් මැරෙයිද ?
    * හවසට කලුවර වෙනකන් සෙල්ලම් කරලා තියෙද ?
    * ඩේ කාඩ් , තුඩවල් මාරුකරන පැන්සල් තිබුණද ?

    ස්කෝලෙ ඇරිලා හවසට ඇවිත් යාලුවො එක්ක කලුවර වෙනකන් සෙල්ලම් කරන, සෙරෙප්පු වලින් රෝද කපලා කරත්ත හදන, ටොනික් පියන් රබර් ඇට වලින් බඹර හදන, ගස්ලබු බටනලා, උණ බට තුවක්කු, වෑම් බීම, ඩෙල්ටා ටොෆි, ඩේ කාඩ්, චුයින්ගම් පච්ච, ඇගේ බෝල් ගහන, පොල් පිති වලින් හදපු බැට්, චීනපටස් තුවක්කු කතාවක්.

    ශේප් එකේ බලන්න. පාඩුවක් වෙන්නේ නෑ. පොඩි ළමයි ඉන්න උන් හිමින් සැරේ පෙන්නන්න පුළුවන් කතාවක්. මේක 90 ගනන් වල ළමයිගෙ කතාවක්. 2000 පස්සේ නංගිලා මල්ලිලා බලන්නම ඕන කතාවක් 👇👇

    https://cineru.lk/pallotty-90s-kids-2024-sinhala-subtitles/

    eyuri1n.jpeg