PAN ASIA Credit card ekak gana one

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ගන්න එපා මල චාටර්... ඕකුන්ට ක්‍රෙඩිට් කාර්ඩ් සිස්ටම් එකක් නැහැ .. ඇෆිලියෙටෙඩ් විදිහට සම්පත් බැංකුවෙන් කාර්ඩ් එක අරන් දෙන්නේ තම බැංකුවේ නම ගහල.


කවදාවත් උන්ට හරියට outstanding එක , usage එක කියන්න බහ .. එක එක වෙලාවට එක එක ගණන් කියනවා

පස්සේ මම කාර්ඩ් එක වහල දැම්මා ලියුමක් දීල ඔක්කොම ගෙවල.

මාසෙකට පස්සේ අපහු ඉස්ටෙට්මෙන්ට් එකක් එනවා .. මුන් ක්ලෝස් කරාඅ කිවුවට ක්ලෝස් කරලා නැහැ.. පස්සේ එතනට ගිහින් බැන්න ... එකී කියනවා මේක මගේ වැඩක් නෙමේ මට කරන්න දෙයක් නැහැ කියල. පස්සේ එකෙක් වත් නැහැ වගකීම ගන්න.. මම කිවුව තව සත පහක් ගෙවන්නේ නැහැ කියල.. දැන් මගේ නම් ක්රිබ් එකට ත් ගියා.... පස්සේ මැනජර් කෙනෙක් ඇවිල්ල ක්ලෝස් කරනවා කියල mata letter ekak dunna


call center eken ahuwahama boru figures kiyanne