Panadol නැත්තේ ඇයි බං?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙට්ටි බම්බු ගහන්ඩැ පැනඩෝල් නැතුව 🤭
    මෝඩ කමෙන්ට් දාන්ඩ එපා බන්, ඔච්චරම බලු වෙන්ඩ එපා කන්ටේනර් ගනන් ගන්ඩ පුලුවන් පල කොම්පැනි , උන් වහල නැ එක දිගට වැඩ..🤭🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මෝඩ කමෙන්ට් දාන්ඩ එපා බන්, ඔච්චරම බලු වෙන්ඩ එපා කන්ටේනර් ගනන් ගන්ඩ පුලුවන් පල කොම්පැනි , උන් වහල නැ එක දිගට වැඩ..🤭🤭🤭

    පැනඩෝල් ගන්ඩත් කොම්පැනියටම යන්ඩ උනා ඇ 🤭
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැනඩෝල් ගන්ඩත් කොම්පැනියටම යන්ඩ උනා ඇ 🤭
    මෙහෙමනෙ පොන්සි, අපිත් ලකාවෙමනෙ ඉන්නෙ අපිට බෙහෙත් තියෙන්ඩයි තොපිට නැති වෙන්ඩයි ව්දිහක් නැනෙ, මේ පැන්ඩෝල් වගේ ලාබදායි බිස්නස් කඩා ගන්ඩ උන්ට පිස්සු වෙන්ඩ ඕන..🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    Panadol ගහන GSK එකෙත් නෑ. මූට තියනවා ලු. 😂 😂

    පෙට්ටි ගණන් අරං දිස්තිරික්කෙ අහල ගෙදරට එවන්ඩ වගේ ටෝක්

    හැබැයි බිල නෑ ලු

    😂
     
    • Haha
    Reactions: U-tag

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මොකද බං panadol cards ගන්න නැත්තේ? අද pharmacy එකෙන් ඉල්ලුවා panadol එන්නේ නෑ කීවා.
    පැනඩෝල් තියෙනවා බන් ෆාමසි වල..
    ඩොක්ටර්ස් ලගේ චිට් නැතුව දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    මේ දවස්වල අර පැතිරිලා යන උන , කැස්ස සීන් එක නිසා ගොඩක් අය පැනඩෝල් අරන් කියලා අහු වෙලා.. සීමාව ඉක්මවලා අරන් බොනවලු..
     
    • Like
    Reactions: Kalegana

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    අපිට ප්‍රොෆිට් මදි මචන්... එක පෙත්තකින් සත 17යි එන්නෙ. මේච්චර දවසක් සමාජ සේවක් විදියට තමයි පැනඩෝල් කරන් ගියේ. මේ දවස් වල කේසුත් එක්ක වැඩේ අතැරලා දැම්මා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    කොම්පැණියට පාඩු හින්ද නවත්තල කියල කියන්නෙ.පැරසිටමෝල් තියේ ෆාමසි වල .පැනඩෝල් කියන brand එක තමා නැත්තෙ .
    මන්ද ඩොක්ට රැපිසෝල් ලියපු එකට ඒක නෑ කියල පැනඩෝල් කාඩ් එකක් දාල තිබ්බ. සමහර තැන්වල පැනඩෝල් කාඩ් නෑ වෙන බ්‍රෑන්ඩ් එකක් දෙනව.
     
    • Like
    Reactions: U-tag

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    @S.GUNE පචයක් ඇරියා. @erozan ඒක ගිල්ල 🤭
    පංච නම් නෙමේ මේ අද දවල් ගත්තා තොග කඩේකින්. මලයට Corona side effects. පෙරේදා කාගිල්ස් එකෙන් ගත්තා. අම්මාට .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැනඩෝල් තියෙනවා බන් ෆාමසි වල..
    ඩොක්ටර්ස් ලගේ චිට් නැතුව දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    මේ දවස්වල අර පැතිරිලා යන උන , කැස්ස සීන් එක නිසා ගොඩක් අය පැනඩෝල් අරන් කියලා අහු වෙලා.. සීමාව ඉක්මවලා අරන් බොනවලු..
    එහෙම නෑ බං. Paracetamol loose දෙනව.

    අපිට ප්‍රොෆිට් මදි මචන්... එක පෙත්තකින් සත 17යි එන්නෙ. මේච්චර දවසක් සමාජ සේවක් විදියට තමයි පැනඩෝල් කරන් ගියේ. මේ දවස් වල කේසුත් එක්ක වැඩේ අතැරලා දැම්මා.
    උබ GSK ද වැඩ
    ------ Post added on Feb 10, 2022 at 9:05 PM
     
    • Like
    Reactions: charitha2011

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    කොහෙද බන් ඔය පැනඩෝල් නැත්තෙ???මොන දිස්ත්‍රික්කෙද???
    මාතර ටවුන් එකේ නැහැ ෆාමසි වල/සුපර්මාකට් වල නැහැ
    වැලිගම ටවුන් එකේ නැහැ
    ගෙදර ලඟ ෆාමසි දෙකක් තියනවා එකකවත් නැහැ, අහන හැම තැනින්ම පැනඩෝල් දැන් නැහැ කියලා කියන්නෙ
    පැරසිටමෝල් ලූස් තියනවා, පැනඩෝල් නැති නිසා ගොඩක් අය පැනඩීන් අරන් යන නිසා ඒවත් තියෙන්නෙ සමහර තැන් වල විතරයි.

    පැනඩෝල් තියෙනවා බන් ෆාමසි වල..
    ඩොක්ටර්ස් ලගේ චිට් නැතුව දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    මේ දවස්වල අර පැතිරිලා යන උන , කැස්ස සීන් එක නිසා ගොඩක් අය පැනඩෝල් අරන් කියලා අහු වෙලා.. සීමාව ඉක්මවලා අරන් බොනවලු..
    එහෙම මගුලක් නැහැ
    පැරසිටමෝල් ලූස්/පැනඩීන් ඕන තරමක් ගන්න පුලුවන්. ෆාමසියෙන්ම කියනවා පැනඩෝල් නැහැ ලූස් පැරසිටමෝල් තියනවා එහෙම නැත්නම් පැනඩීන් තියනවා කියලා
    ලූස් ගත්තම කල් තියාගන්න බැහැ, මාත් පැනඩීන් තමයි අරන් ආවෙ.
     
    • Like
    Reactions: U-tag