පැන්ඩොල් නැ පෙට්ටි ගානක් ගන්ඩ පුලුවන් මෙහෙ නම්
පෙට්ටි බම්බු ගහන්ඩැ පැනඩෝල් නැතුව
පැන්ඩොල් නැ පෙට්ටි ගානක් ගන්ඩ පුලුවන් මෙහෙ නම්
මෝඩ කමෙන්ට් දාන්ඩ එපා බන්, ඔච්චරම බලු වෙන්ඩ එපා කන්ටේනර් ගනන් ගන්ඩ පුලුවන් පල කොම්පැනි , උන් වහල නැ එක දිගට වැඩ..පෙට්ටි බම්බු ගහන්ඩැ පැනඩෝල් නැතුව![]()
මෝඩ කමෙන්ට් දාන්ඩ එපා බන්, ඔච්චරම බලු වෙන්ඩ එපා කන්ටේනර් ගනන් ගන්ඩ පුලුවන් පල කොම්පැනි , උන් වහල නැ එක දිගට වැඩ..![]()
මෙහෙමනෙ පොන්සි, අපිත් ලකාවෙමනෙ ඉන්නෙ අපිට බෙහෙත් තියෙන්ඩයි තොපිට නැති වෙන්ඩයි ව්දිහක් නැනෙ, මේ පැන්ඩෝල් වගේ ලාබදායි බිස්නස් කඩා ගන්ඩ උන්ට පිස්සු වෙන්ඩ ඕන..පැනඩෝල් ගන්ඩත් කොම්පැනියටම යන්ඩ උනා ඇ![]()
Panadol ගහන GSK එකෙත් නෑ. මූට තියනවා ලු.පැනඩෝල් ගන්ඩත් කොම්පැනියටම යන්ඩ උනා ඇ![]()
Panadol ගහන GSK එකෙත් නෑ. මූට තියනවා ලු.![]()
![]()
පැනඩෝල් තියෙනවා බන් ෆාමසි වල..මොකද බං panadol cards ගන්න නැත්තේ? අද pharmacy එකෙන් ඉල්ලුවා panadol එන්නේ නෑ කීවා.
මන්ද ඩොක්ට රැපිසෝල් ලියපු එකට ඒක නෑ කියල පැනඩෝල් කාඩ් එකක් දාල තිබ්බ. සමහර තැන්වල පැනඩෝල් කාඩ් නෑ වෙන බ්රෑන්ඩ් එකක් දෙනව.කොම්පැණියට පාඩු හින්ද නවත්තල කියල කියන්නෙ.පැරසිටමෝල් තියේ ෆාමසි වල .පැනඩෝල් කියන brand එක තමා නැත්තෙ .
පංච නම් නෙමේ මේ අද දවල් ගත්තා තොග කඩේකින්. මලයට Corona side effects. පෙරේදා කාගිල්ස් එකෙන් ගත්තා. අම්මාට .
එහෙම නෑ බං. Paracetamol loose දෙනව.පැනඩෝල් තියෙනවා බන් ෆාමසි වල..
ඩොක්ටර්ස් ලගේ චිට් නැතුව දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
මේ දවස්වල අර පැතිරිලා යන උන , කැස්ස සීන් එක නිසා ගොඩක් අය පැනඩෝල් අරන් කියලා අහු වෙලා.. සීමාව ඉක්මවලා අරන් බොනවලු..
උබ GSK ද වැඩඅපිට ප්රොෆිට් මදි මචන්... එක පෙත්තකින් සත 17යි එන්නෙ. මේච්චර දවසක් සමාජ සේවක් විදියට තමයි පැනඩෝල් කරන් ගියේ. මේ දවස් වල කේසුත් එක්ක වැඩේ අතැරලා දැම්මා.
Ai samaharu vaccine eke amaruwatath biwwaneraten 4n 3kta una ban pahugiya tike. unada coronada mandapandol bi bi inwa godak un gewal walata wela
මාතර ටවුන් එකේ නැහැ ෆාමසි වල/සුපර්මාකට් වල නැහැකොහෙද බන් ඔය පැනඩෝල් නැත්තෙ???මොන දිස්ත්රික්කෙද???
එහෙම මගුලක් නැහැපැනඩෝල් තියෙනවා බන් ෆාමසි වල..
ඩොක්ටර්ස් ලගේ චිට් නැතුව දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
මේ දවස්වල අර පැතිරිලා යන උන , කැස්ස සීන් එක නිසා ගොඩක් අය පැනඩෝල් අරන් කියලා අහු වෙලා.. සීමාව ඉක්මවලා අරන් බොනවලු..
උබ GSK ද වැඩ
------ Post added on Feb 10, 2022 at 9:05 PM