Panadura iPhone Battery Replace karana Honda Kadayak kiyahan!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,428
    16,491
    113
    35
    Spain
    මේකේ උන් කවුරුවත් රෙකමන්ඩ් කරන්න බයයි. උඹ මන්නය අරන් කැපුවොත් කියල. ෆේස්බුක් එකේ බලපන්. ෆෝන් රිපෙයා කරන උන් ගෘප් හදන ඉන්නවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,804
    21,457
    113
    Panadura
    umba issara wage kotu kithayya da thama. umba podi ataya kale idan dannwa .mawa dan nathi unata.
    දැන් මස් දාල බන්
    මට මෙච්චරයි දැන ගන්නඩ ඕනේ බන්
    නෙළුවට පැත්තට නෑකම් කියන තුෂානා ද
    මොරොන්තුඩුව පැත්තට වෙන්න ඉන්න තුෂානා ද
    එහෙමත් නැති නම් රෑ කඩේ හන්දියට කිට්ටුව ඉන්න තුෂානා ද
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,643
    6,372
    113
    දැන් මස් දාල බන්
    මට මෙච්චරයි දැන ගන්නඩ ඕනේ බන්
    නෙළුවට පැත්තට නෑකම් කියන තුෂානා ද
    මොරොන්තුඩුව පැත්තට වෙන්න ඉන්න තුෂානා ද
    එහෙමත් නැති නම් රෑ කඩේ හන්දියට කිට්ටුව ඉන්න තුෂානා ද
    ochchra set ekak innawada yako ?
     
    • Sad
    Reactions: HKavinda