Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
35 minutes ago
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Panasonic AC Vs LG AC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Personal experience:

මගේ තියෙන්නේ LG Dual Inverter එක. අබාන්ස් එකෙන් ගත්තේ. දැන් මාස කිහිපයක් වෙනවා. Unit 3ක් ගත්තා.

කරන්ට් බිල වැඩි උනේ රු. 1000/-. පාවිච්චිය වෙන්නේ රෑ 10ට වගේ දානවා 26c temp එකට. උදේ 6ට off වෙන්න ටයිමර් දාලා. රූම් එකේ සීල් එක හොදයි. 9000BTU අවශ්‍ය කාමරයකට තමා මේක දැම්මේ. සති අන්තයේ උනත් දවල් කාලෙට පාවිච්චිය අවමයි. රෑට විතරමයි දාන්නේ. එහෙම දවල් පාවිච්චි කලත් ලොකුවට වෙනසක් වෙන්නේ නෑ.

Unit එක හයි කරද්දීම කොපර් බට ජොයින් කරලා ටෙස්ට් කරද්දී ගෑස් ලීක් උනා. ඒක රීෆිල් කරන්න ඩයල් එක ගෙන්න ගන්න පොඩ්ඩක් වදින්න උනා. ජොබ් එකක් නොදා වැඩේ කරගත්තේ. AC හොදට වැඩ නමුත් කූල් එක මදි. මිනිහා ඇවිත් R32 ගෑස් ගහලා දුන්නා.

පාවිච්චියේදී ප්‍රශ්න ආවේ එක පාරටම AC එකේ Fan එක වැඩ කරන්නේ නැති උනා අරන් මාස එකහමාරකින් වගේ. අබාන්ස් එකට ජොබ් එක සිකුරාදා හවස දැම්මා, සදුදා ඇවිත් මෝටර් එක රීප්ලේස් කරලා දුන්නා. හරියටම මාස තුනෙන් මට කෝල් කරලා AC එක සර්විස් කරන්න ආවා. ඒක පිට එවුන්ට outsource කරපු සර්විස් එකක්. ඒ කොල්ලෝ නම් ටිකක් කම්මැලිකමේ වැඩේ කළේ. බ්ලොවර් එක ගලවලා සුද්ද කලේ නෑ.

Panasonic ගන්න තමා මගේ අදහස තිබ්බේ නමුත් මේක ඊට වඩා මගේ requirement එකට සෙට් උනා. Softlogic panasonic එක ඉන්දියන් එකක්. අනික උන් මගේ අගේ non-inverter unit එකක් අගේ ගහන්මයි බැලුවේ.

පුළුවන් නම් LG එකේ WiFi model එක ගනින්. මට ගන්න බැරි උනා. ඒක අපරාදේ.

[QUOTE="The_Killer, post: 25127748, member: 497820"] [SIZE="4"]Personal experience:[/SIZE] [SIZE="3"]මගේ තියෙන්නේ LG Dual Inverter එක. අබාන්ස් එකෙන් ගත්තේ. දැන් මාස කිහිපයක් වෙනවා. Unit 3ක් ගත්තා. කරන්ට් බිල වැඩි උනේ රු. 1000/-. පාවිච්චිය වෙන්නේ රෑ 10ට වගේ දානවා 26c temp එකට. උදේ 6ට off වෙන්න ටයිමර් දාලා. රූම් එකේ සීල් එක හොදයි. 9000BTU අවශ්‍ය කාමරයකට තමා මේක දැම්මේ. සති අන්තයේ උනත් දවල් කාලෙට පාවිච්චිය අවමයි. රෑට විතරමයි දාන්නේ. එහෙම දවල් පාවිච්චි කලත් ලොකුවට වෙනසක් වෙන්නේ නෑ. Unit එක හයි කරද්දීම කොපර් බට ජොයින් කරලා ටෙස්ට් කරද්දී ගෑස් ලීක් උනා. ඒක රීෆිල් කරන්න ඩයල් එක ගෙන්න ගන්න පොඩ්ඩක් වදින්න උනා. ජොබ් එකක් නොදා වැඩේ කරගත්තේ. AC හොදට වැඩ නමුත් කූල් එක මදි. මිනිහා ඇවිත් R32 ගෑස් ගහලා දුන්නා. පාවිච්චියේදී ප්‍රශ්න ආවේ එක පාරටම AC එකේ Fan එක වැඩ කරන්නේ නැති උනා අරන් මාස එකහමාරකින් වගේ. අබාන්ස් එකට ජොබ් එක සිකුරාදා හවස දැම්මා, සදුදා ඇවිත් මෝටර් එක රීප්ලේස් කරලා දුන්නා. හරියටම මාස තුනෙන් මට කෝල් කරලා AC එක සර්විස් කරන්න ආවා. ඒක පිට එවුන්ට outsource කරපු සර්විස් එකක්. ඒ කොල්ලෝ නම් ටිකක් කම්මැලිකමේ වැඩේ කළේ. බ්ලොවර් එක ගලවලා සුද්ද කලේ නෑ. Panasonic ගන්න තමා මගේ අදහස තිබ්බේ නමුත් මේක ඊට වඩා මගේ requirement එකට සෙට් උනා. Softlogic panasonic එක ඉන්දියන් එකක්. අනික උන් මගේ අගේ non-inverter unit එකක් අගේ ගහන්මයි බැලුවේ. :angry: පුළුවන් නම් LG එකේ WiFi model එක ගනින්. මට ගන්න බැරි උනා. ඒක අපරාදේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom