Panasonic AC Vs LG AC
මචන්ලා, මම කාමරේට AC එකක් ගහන්න බැලුවේ. මට හිතාගන්න බැහැ මේ Brand දෙකෙන් මොකක්ද හොඳ කියල ?
මම ගන්න හදන්නේ
Panasonic CS-S10TKH-S Aero Series 10000 BTU Inverter AC කියන මොඩල් එක. එක Damro එකේ Rs 132990 වෙනවා.
ඔය මොඩල් එකම Softlogic එකේ තියෙනවා Rs 109,990 වෙනවා. දම්රෝ එකට වඩා රු.23000 අඩුයි.
ඊට පස්සේ මම Abans එකෙන් LG Air Conditioner 12000BTU Dual Cool Deluxe R32 Inverter කියන මොඩල් එක බැලුවා. එක වෙනවා රු.119,990 ක්.
1.මේ Brand දෙකෙන් මොකක්ද හොඳ ? සහ Softlogic එකෙන් ගත්තොත් මොකද වෙන්නේ Panasonic එක ?
2. Abans ලාගේ බඩු කොහොමද ? සමහර තැන් වල දැක්කා Showroom දාපු බඩු විකුනනවා කියලා, LG Machine එක ගන්නවා නම් වෙන තැන් තියෙනවද හොඳ ?
3.LG Model එකේ Dual Inverter තියෙනවා ලු. Panasonic එකේ මොකද ?