Panasonic Car Setup Help ???

tcpik

Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    panasonic cn-mw100d
    1343293787648_bulletin


    Mee Set eke sd card eka mage athin Format una dan on karanakota error code ekak enne. Mokakda karanna puluwan ?
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    මෙන්න මෙතන තියනව ටිකක් දිග process එකක් වගේ. හැබැයි images එක්කම පැහැදිලි කරල තියනව ට්‍රයි කරල බලන්න. මෙන්න ට්‍රාන්ස්ලේට් එකhttps://translate.google.com/translate?hl=en&sl=ja&u=https://car.jpn.faq.panasonic.com/faq/show/3559&prev=search
    මෙන්න ඔරිජිනල් සයිට් එක https://car.jpn.faq.panasonic.com/faq/show/3559
    https://translate.google.com/transl...n.faq.panasonic.com/faq/show/3559&prev=search
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    මාර වැඩේ නේද?සයිට් එකේ ඔයාගෙ මොඩල් එක නැතිවුනාට එකම රේන්ජ් එක නිසා බොහෝවිට process එක සමාන ඇති. ඔය කාඩ් එකේ තියෙන්නෙ නෙවීගේෂන් මැප් ඩේටා( ජපන්). ලේසිම වැඩේ කාර් ඕඩියෝ GPS එහෙම සෙට් කරන තැනකට ගිහින් බලන්න උන් ගාව ඔය ඩේටා තිබුනොත් රිකවර් කරගන්න පුළුවන් වෙයි. ජපන් නේවිගේෂන් යුනිට්වල ඔය කේස් එක තියනව. මං තව හොයල බලල හම්බවුනොත් කියන්නම්. good luck.