Panasonic HUAWEI products නවත්තයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    Update : ජපානයේ Panasonic සමාගම Huawei සමග ව්‍යාපාර අත්හිටවයි...

    දකුණු කොරියාවේ සමාගම් (උදා: LG,Samsung) වලටත් Huawei නිෂ්පාදන මිලදී ගැනීම නවතන ලෙසට උපදෙස්...@

    https://www.bbc.com/news/business-48375411
     
    • Dislike
    Reactions: sudu1234

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Moke unath Balu Wade... Un nagagena aapu emata keliye... mechchara keli karalath Huawei Goda giyoth aye loveth wattanna bah... China wala i phone bann karoth return eketa kiyala..anna etakota thama seen eke hariyata pattu venne..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    Mewa itin jara wada bn...Huawei kiyanne supiri company ekk mna unat...un mkk hri krla oluwa ussayi
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Moke unath Balu Wade... Un nagagena aapu emata keliye... mechchara keli karalath Huawei Goda giyoth aye loveth wattanna bah... China wala i phone bann karoth return eketa kiyala..anna etakota thama seen eke hariyata pattu venne..

    china walin iphone hadana eka nawatthuwoth india wala hadanawa kiyala issara news ekak giya.
    eth sales ban kaloth ehema apple business watei sehenna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    They have updated the news

    Panasonic caused confusion earlier by appearing to announce that it had suspended business with Huawei.

    But it later said that business operations that were not in breach of US regulations would continue to trade normally with Huawei.

    "Panasonic will continue to strictly abide by the laws and regulations of the countries and regions in which we conduct business," it said.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ට්‍රම්ප් පට්ට ඩයල් එක.කලින් හිටියෙ ගෑනු වගේ president ලනෙ.ඕක ඇමරිකාව තිබ්බ විදියට හදනව ආපහු.
    huawei එකත් වට්ටන එක ලේසි නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ට්‍රම්ප් පට්ට ඩයල් එක.කලින් හිටියෙ ගෑනු වගේ president ලනෙ.ඕක ඇමරිකාව තිබ්බ විදියට හදනව ආපහු.
    huawei එකත් වට්ටන එක ලේසි නෑ.

    මේ යන විදියට උන් වැටුනෙ නැතත් ඉන්ටනැශනල් ෆෝන් මාකට් එකෙන් අයින් වෙයි
    ඒක උන්ට ලොකු පාඩුවක් වෙනවා මොකද දැනට හුවාවි වල සම්පූර්ණ ප්‍රොෆිට් එකෙන් 48%ක්ම ෆෝන් වලින් එන්නෙ

    දැන් බලපන් අර UK කම්පැනියක් වුනු ARM පවා හුවාවි උන් එක්ක බිස්නස් කරන්නෙ නැති උනානේ
    පිට රට කම්පැනිය වලට US එකෙන් කරන්නෙ උන් හුවාවි එක්ක ගනුදෙනු කරනවා නම් උන්ට US බිස්නස් කරන්න දෙන්නෙ නැති එක, දැනට ලොකුම පර්චසින් පවර් එක තියෙන්නෙ US එවුන්ට නිසා උන් හුවාවි එක අතඇරලා දාල පාඩුව විදගෙන හරි US මාකට් එක තියාගන්නවා
    සැම්සුනග් වලටත් ඒකමයි වෙන්න ඇත්තෙ උන් හුවාවි එක්ක ගනුදෙනු කරනවා නම් US වල ෆෝන් විකුනන්න බෑ කිවුවා නම් උනුත් හුවාවි අතඇරලා දානවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    They have updated the news

    Panasonic caused confusion earlier by appearing to announce that it had suspended business with Huawei.

    But it later said that business operations that were not in breach of US regulations would continue to trade normally with Huawei.

    "Panasonic will continue to strictly abide by the laws and regulations of the countries and regions in which we conduct business," it said.

    https://amp.businessinsider.com/all-the-companies-that-have-cut-ties-with-huawei-2019-5

    :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ යන විදියට උන් වැටුනෙ නැතත් ඉන්ටනැශනල් ෆෝන් මාකට් එකෙන් අයින් වෙයි
    ඒක උන්ට ලොකු පාඩුවක් වෙනවා මොකද දැනට හුවාවි වල සම්පූර්ණ ප්‍රොෆිට් එකෙන් 48%ක්ම ෆෝන් වලින් එන්නෙ

    දැන් බලපන් අර UK කම්පැනියක් වුනු ARM පවා හුවාවි උන් එක්ක බිස්නස් කරන්නෙ නැති උනානේ
    පිට රට කම්පැනිය වලට US එකෙන් කරන්නෙ උන් හුවාවි එක්ක ගනුදෙනු කරනවා නම් උන්ට US බිස්නස් කරන්න දෙන්නෙ නැති එක, දැනට ලොකුම පර්චසින් පවර් එක තියෙන්නෙ US එවුන්ට නිසා උන් හුවාවි එක අතඇරලා දාල පාඩුව විදගෙන හරි US මාකට් එක තියාගන්නවා
    සැම්සුනග් වලටත් ඒකමයි වෙන්න ඇත්තෙ උන් හුවාවි එක්ක ගනුදෙනු කරනවා නම් US වල ෆෝන් විකුනන්න බෑ කිවුවා නම් උනුත් හුවාවි අතඇරලා දානවා

    40% -60% wage ISP / GSM network devices okkoma huawei.