Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Panasonic New AC Model @ Damro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මම AC එකක් ගන්න ගිහින් හොයාගත්ත දේවල්. කාටහරි වැදගත් වෙයි කියල දාන්නෙ.

ඔයා AC එකක් ගන්නකොට ඉස්සෙල්ලම බලන්නෙ කරන්ට් බිල අඩුවෙන එක නම් ඉස්සෙල්ලම බලන්න ඕනෙ ගහල තියන ගෑස් වර්ගෙ මොකද්ද කියල. R410a ගෑස් එක තියන ඒවාට වඩා R32 ගෑස් තියන ඒවා 30%ක් විතර කරන්ට් බිල යනවා අඩුයි.

ඊට අමතරව ඉන්වර්ටර් ටයිප් ගන්න පුලුවන් නම් හොඳයි. පැය 8කට වඩා දාලා තිබ්බොත් විතරයි කරන්ට් බිල අඩුවෙන්නෙ කතාව නම් මම විස්වාස කරන්නෙ නෑ.

ඉන්වර්ටර් කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති අයට-

සාමාන්‍ය AC එකක් දාපු ගමන් උපරිම වේගෙන් වැඩකරලා ඊට පස්සෙ අදාල උෂ්ණත්වයට ආවට පස්සෙ කම්ප්රෙෂර් එක ඕෆ් වෙනවා. ඊට පස්සෙ අදාල උෂ්ණත්වෙට වඩා අඩු උනාම ආපහු ඔන් වෙලා උපරිම වේගෙන් වැඩ කරලා ආපහු ඕෆ් වෙනවා.

ඉන්වර්ටර් වලදි වෙන්නෙ AC එක දාපු ගමන් උපරිම වේගෙන් කම්ප්රෙෂර් එක වැඩ කරලා පස්සෙ කූල් උනාම ස්පීඩ් එක අඩු කරලා ඒ වෙලාවේ වැඩිවෙන උෂ්නත්වය අඩුකරගන්න විතරක් පුලුවන් අවම වේගෙන් කම්ප්‍රෙශර් එක කරකවන එක. මේ විදියට කරනකොට AC එකේ කාර්යක්ෂමතාව වැඩියි. ඒත් මෝටරේ වේගය අඩු වැඩි කරන එක සාමන්‍ය AC විදුලියෙන් කරන්න බෑ.

සාමාන්‍යයෙන් AC Motor එකකට කරන්ට් එක දුන්නම ඒ කරන්ට් එකේ සංක්‍යාතයට තමයි ඒ මෝටරේ කැරකෙන්නෙ. මොටරේ වේගය වෙනස් කරන්න නම් AC current එකේ සංක්‍යාතය වෙනස් කරන්න ඕනෙ. ඒකට variable frequency drive (VFD) එකක් ඕනෙ. එතනදි වෙන්නෙ AC current එක DC වලට හරවලා ඒක ක්ලීන් කරලා (අර විද්‍යාව පාඩමේ තියන විදියට බ්‍රිජ් රෙක්ටිෆයර්ස්, කැපෑසිටර්ස් දාලා වෝල්ටේජ් එක සුද්ද කරලා) විවිධ frequency වලින් ආපහු AC වලට කන්වර්ට් කරලා මෝටරේට දෙන එක. (මේක කරන VFD එකට තමයි inverter එක කියල කියන්නෙ) . එතකොට ඒ දෙන frequency එකේ වේගෙට තමයි කම්ප්‍රෙශර් එක වැඩකරන්නෙ. එහෙම තමයි කම්ප්රෙෂර් එකේ වේගෙ අඩු වැඩි කරන්නෙ.

ඊට පස්සෙ බලන්න Energy Rating 5 Star තියනවද කියල. මොඩල් එක ගූගල් කරානම් හොයාගන්න පුලුවන්. ඔය ආසියාතික රටවල්වලටම හදන ඒවල නම් හොඳ energy rating නෑ. මොඩල් එක ගූගල් කලාම හොයාගන්න පුලුවන් ටිකක් ප්‍රසිද්ධ කොමන් මොඩල් එකක්ද, නැත්නම් ලංකාව වගේ දුප්පත් රටවල් වලටම ගහන අනාථ මොඩල් එකක්ද කියල.

ඊලඟ එක වොරන්ටි කම්ප්රෙෂර් එකට අවුරුදු 10ක් වත් යුනිට් එකට අඩුම ගානෙ අවුරුදු 2ක් වත් වොරන්ටි තියන එකක් බලන්න. ඊට අඩු ඒවා එහෙම අඩු කරලා තියෙන්නෙ කල් පැවැත්ම නැති නිසා. එහෙම ගත්තොත් ලෙඩ නැතුව කාලයක් දුවන්න පුලුවන්.

ඊටපස්සෙ ඕක ගෙනල්ල හයි කරන කාමරේ සම්පූර්ණයෙන් වාතය එලියට ඇතුලට යන එක අඩුම වෙන්න ඕනෙ. දෙපැත්තෙ තියන ජනෙල් දෙකක් ඇරලා එක ජනේලෙක කර්ට්න් එකක් එල්ලලා අනිත් ජනේලෙ වහද්දි කර්ට්න් එක එලියට යන තරමට සීල් වෙන්න ඕනෙ. නැත්තම් කරන්ට් බිල සෑහෙන්න වැඩි වෙනවා. දොරවල් යට එහෙමත් පුලුවන් තරම් ඉඩ අඩුවෙන්න ඕනෙ. කෙලින්ම ඉර එලිය වැටෙන තැන් වහලා දාන්න. දොරක් නිතරම ඇරල තියනවනම් air curtain එකක් දාන්න.

තව ඔය ඇලෙක්සා වගේ වොයිස් කන්ට්‍රෝල් වලින් වැඩකරන, ෆෝන් ඇප්ස් වලින් වැඩකරන, බැක්ටීරියා වෛරස් ෆිල්ටර්ස් වගේ තියන ඒවා තියනවා. ඒවා තියන එක හොඳයි. හැබැයි ෆීචර්ස් වැඩිවෙන තරමට ලෙඩ දෙන්න තියන ඉඩකඩ වැඩී. අවශ්‍යම දේවල් විතරක් බලලා ගන්න.

[QUOTE="hasithayad, post: 26340454, member: 373872"] මේ මම AC එකක් ගන්න ගිහින් හොයාගත්ත දේවල්. කාටහරි වැදගත් වෙයි කියල දාන්නෙ. ඔයා AC එකක් ගන්නකොට ඉස්සෙල්ලම බලන්නෙ කරන්ට් බිල අඩුවෙන එක නම් ඉස්සෙල්ලම බලන්න ඕනෙ ගහල තියන ගෑස් වර්ගෙ මොකද්ද කියල. R410a ගෑස් එක තියන ඒවාට වඩා R32 ගෑස් තියන ඒවා 30%ක් විතර කරන්ට් බිල යනවා අඩුයි. ඊට අමතරව ඉන්වර්ටර් ටයිප් ගන්න පුලුවන් නම් හොඳයි. පැය 8කට වඩා දාලා තිබ්බොත් විතරයි කරන්ට් බිල අඩුවෙන්නෙ කතාව නම් මම විස්වාස කරන්නෙ නෑ. ඉන්වර්ටර් කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති අයට- සාමාන්‍ය AC එකක් දාපු ගමන් උපරිම වේගෙන් වැඩකරලා ඊට පස්සෙ අදාල උෂ්ණත්වයට ආවට පස්සෙ කම්ප්රෙෂර් එක ඕෆ් වෙනවා. ඊට පස්සෙ අදාල උෂ්ණත්වෙට වඩා අඩු උනාම ආපහු ඔන් වෙලා උපරිම වේගෙන් වැඩ කරලා ආපහු ඕෆ් වෙනවා. ඉන්වර්ටර් වලදි වෙන්නෙ AC එක දාපු ගමන් උපරිම වේගෙන් කම්ප්රෙෂර් එක වැඩ කරලා පස්සෙ කූල් උනාම ස්පීඩ් එක අඩු කරලා ඒ වෙලාවේ වැඩිවෙන උෂ්නත්වය අඩුකරගන්න විතරක් පුලුවන් අවම වේගෙන් කම්ප්‍රෙශර් එක කරකවන එක. මේ විදියට කරනකොට AC එකේ කාර්යක්ෂමතාව වැඩියි. ඒත් මෝටරේ වේගය අඩු වැඩි කරන එක සාමන්‍ය AC විදුලියෙන් කරන්න බෑ. සාමාන්‍යයෙන් AC Motor එකකට කරන්ට් එක දුන්නම ඒ කරන්ට් එකේ සංක්‍යාතයට තමයි ඒ මෝටරේ කැරකෙන්නෙ. මොටරේ වේගය වෙනස් කරන්න නම් AC current එකේ සංක්‍යාතය වෙනස් කරන්න ඕනෙ. ඒකට variable frequency drive (VFD) එකක් ඕනෙ. එතනදි වෙන්නෙ AC current එක DC වලට හරවලා ඒක ක්ලීන් කරලා (අර විද්‍යාව පාඩමේ තියන විදියට බ්‍රිජ් රෙක්ටිෆයර්ස්, කැපෑසිටර්ස් දාලා වෝල්ටේජ් එක සුද්ද කරලා) විවිධ frequency වලින් ආපහු AC වලට කන්වර්ට් කරලා මෝටරේට දෙන එක. (මේක කරන VFD එකට තමයි inverter එක කියල කියන්නෙ) . එතකොට ඒ දෙන frequency එකේ වේගෙට තමයි කම්ප්‍රෙශර් එක වැඩකරන්නෙ. එහෙම තමයි කම්ප්රෙෂර් එකේ වේගෙ අඩු වැඩි කරන්නෙ. ඊට පස්සෙ බලන්න Energy Rating 5 Star තියනවද කියල. මොඩල් එක ගූගල් කරානම් හොයාගන්න පුලුවන්. ඔය ආසියාතික රටවල්වලටම හදන ඒවල නම් හොඳ energy rating නෑ. මොඩල් එක ගූගල් කලාම හොයාගන්න පුලුවන් ටිකක් ප්‍රසිද්ධ කොමන් මොඩල් එකක්ද, නැත්නම් ලංකාව වගේ දුප්පත් රටවල් වලටම ගහන අනාථ මොඩල් එකක්ද කියල. ඊලඟ එක වොරන්ටි කම්ප්රෙෂර් එකට අවුරුදු 10ක් වත් යුනිට් එකට අඩුම ගානෙ අවුරුදු 2ක් වත් වොරන්ටි තියන එකක් බලන්න. ඊට අඩු ඒවා එහෙම අඩු කරලා තියෙන්නෙ කල් පැවැත්ම නැති නිසා. එහෙම ගත්තොත් ලෙඩ නැතුව කාලයක් දුවන්න පුලුවන්. ඊටපස්සෙ ඕක ගෙනල්ල හයි කරන කාමරේ සම්පූර්ණයෙන් වාතය එලියට ඇතුලට යන එක අඩුම වෙන්න ඕනෙ. දෙපැත්තෙ තියන ජනෙල් දෙකක් ඇරලා එක ජනේලෙක කර්ට්න් එකක් එල්ලලා අනිත් ජනේලෙ වහද්දි කර්ට්න් එක එලියට යන තරමට සීල් වෙන්න ඕනෙ. නැත්තම් කරන්ට් බිල සෑහෙන්න වැඩි වෙනවා. දොරවල් යට එහෙමත් පුලුවන් තරම් ඉඩ අඩුවෙන්න ඕනෙ. කෙලින්ම ඉර එලිය වැටෙන තැන් වහලා දාන්න. දොරක් නිතරම ඇරල තියනවනම් air curtain එකක් දාන්න. තව ඔය ඇලෙක්සා වගේ වොයිස් කන්ට්‍රෝල් වලින් වැඩකරන, ෆෝන් ඇප්ස් වලින් වැඩකරන, බැක්ටීරියා වෛරස් ෆිල්ටර්ස් වගේ තියන ඒවා තියනවා. ඒවා තියන එක හොඳයි. හැබැයි ෆීචර්ස් වැඩිවෙන තරමට ලෙඩ දෙන්න තියන ඉඩකඩ වැඩී. අවශ්‍යම දේවල් විතරක් බලලා ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom