Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
Pancakes : Gym Food
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pancake mix එකක් ගෙදර නැත්තන් විනාඩි 15න් pancake හදන්නෙ මෙහෙමයි.

Gym එකට යන කෙනෙක්නන් protein scoop 1ක් දාලා හදාගත්තම සුපිරියට calory ගාන සෙට් වෙනව. practice එක තියෙනවනන් විනාඩි 15න් හදන්න පුලුවන්. maggy වගේ කෘතිම දේවල් පොඩි වෙලාවකින් හදනවට වැඩිය මේක හොඳයි.

Nutrition Info: Amount Per 1 pancake (6" dia) (77 g)

Calories 175

Total Fat 7 g

Cholesterol 45.4 mg

Total Carbohydrate 22 g

Protein 4.9 g

Rich in Iron

Protein එකතු කරනවනන්

Protein 12~13g

Approx. 190~210 calories

මේ list එකේ එකක්වත් හරියට මනින්න ඕන නැ. ගෙදර තියෙන සාමාන්‍ය දේවල් ටිකක් විතරයි ඕන වෙන්නෙ.

පිටි කෝප්ප 1 යි (All purpose flour)

සීනි මේස හැඳි 2යි

බේකින් පව්ඩර් මේස හැඳි 2යි

ලුණු මේස හැඳි 1යි

කිරි කෝප්ප 1යි/කිරි නැත්තන් වතුර

බිත්තර 1යි

බටර් මේස හැඳි 2ක් (කුඩාවට කැපු කැලි 2ක්) නැත්නම් තෙල්(vegetable or olive oil)

රොටි හදන ප්‍රමාණයේ fry pan එකක් (non stick), පියනක්

අවශ්‍යනම් vanilla හෝ blend කරපු/පොඩි කරගත්තු strawberry/blueberry or any fruit u like

අවශ්‍යනම් Protein (Chocolate/Peanut butter flavour is great)

To eat : Pancake syrup/කිතුල් පැණි or anything similar

පිටි + සීනි + බේකින් පව්ඩර් + ලුණු කවලන් කරගන්න. Protein එකතු කරවනවනන් එකතු කරන්න.

කිරි කෝප්පේ එකතු කරගන්න

බිත්තරේ වෙනම ගසාගෙන ඒකත් එකතු කරන්න. බටර් හෝ තෙල් එකතු කරගන්න. හොඳට කවලන් කරගන්න. අවශ්‍යනම් beat කරන්න. fruit/vanilla ඔනෙනන් එකතු කරන්න.

Fry pan ekata බටර් ටිකක් ගාල රත් කරගන්න (medium heat). පළවෙනි පාරනන් butter ටිකක් වැඩියෙන් දාන්න. විනාඩියකින් batter mix 1/3ක් හෝ 1/2 ක් තැටියට දාන්න.

විනාඩි 3-4 ක් විතර පියනෙන් වහල තියන්න (medium heat) විනාඩි 4 කට පස්සෙ අනිත් පැත්ත ගහන්න. එතකොට රත්තරන් පාට වෙලා තියෙන්න ඕන.

අනිත් පැත්ත විනාඩි 2-3ක් වගේ යද්දි හරි යනව. හරියටම ගාන එන්නේ උඩ layer එක බිසකට් වගේ ගානට ඇවිත් මැද soft ගතියට ආවම. රසනේ යන්න කලින් butter ටිකක් ගාගන්න.

Eat with any pancake syrup or පැණි.

pancake syrup එක හදන්න ම ඕනනන් සීනි 250ක් වතුර තේ හැන්දක් එක්ක රත් කරල caramel කරල ඒකට නටන වතුර 300ml විතර එකතු කරල (be carefull it splashes) තව සීනි 250ක් එකතු කරගෙන low heat එකේ ටික වෙලාවක් තියාගන්න. දෙහි/lemon කැල්ලක් එකතු කරල ටික වෙලාවක් තියාගන්න. lemon කෑල්ල අයින් කරන්න. බෝතලේකට දාලා පාවිච්චි කරන්න පුලුවන්

Not the best food for your parents or if you are having any diabetic conditions

[QUOTE="Nice_guy, post: 23245327, member: 565130"] [CENTER][SIZE="7"][COLOR="Sienna"]Pancake mix එකක් ගෙදර නැත්තන් විනාඩි 15න් pancake හදන්නෙ මෙහෙමයි.[/COLOR][/SIZE][/CENTER] [COLOR="sienna"][SIZE="4"]Gym එකට යන කෙනෙක්නන් protein scoop 1ක් දාලා හදාගත්තම සුපිරියට calory ගාන සෙට් වෙනව. practice එක තියෙනවනන් විනාඩි 15න් හදන්න පුලුවන්. maggy වගේ කෘතිම දේවල් පොඩි වෙලාවකින් හදනවට වැඩිය මේක හොඳයි. Nutrition Info: Amount [U]Per 1 pancake[/U] (6" dia) (77 g) Calories 175 Total Fat 7 g Cholesterol 45.4 mg Total Carbohydrate 22 g Protein 4.9 g Rich in Iron Protein එකතු කරනවනන් Protein 12~13g Approx. 190~210 calories [CENTER] [url=https://ibb.co/ecfTrT][img]https://preview.ibb.co/gZ9cko/Screen_Shot_2018_05_25_at_5_30_59_PM.png[/img][/url][/CENTER] මේ list එකේ එකක්වත් හරියට මනින්න ඕන නැ. ගෙදර තියෙන සාමාන්‍ය දේවල් ටිකක් විතරයි ඕන වෙන්නෙ. [LIST] [*][SIZE="3"]පිටි කෝප්ප 1 යි (All purpose flour) [/SIZE] [*][SIZE="3"]සීනි මේස හැඳි 2යි [/SIZE] [*][SIZE="3"]බේකින් පව්ඩර් මේස හැඳි 2යි[/SIZE] [*][SIZE="3"]ලුණු මේස හැඳි 1යි[/SIZE] [*][SIZE="3"]කිරි කෝප්ප 1යි/කිරි නැත්තන් වතුර[/SIZE] [*][SIZE="3"]බිත්තර 1යි[/SIZE] [*][SIZE="3"]බටර් මේස හැඳි 2ක් (කුඩාවට කැපු කැලි 2ක්) නැත්නම් තෙල්(vegetable or olive oil)[/SIZE] [*][SIZE="3"]රොටි හදන ප්‍රමාණයේ fry pan එකක් (non stick), පියනක් [/SIZE] [*][SIZE="3"]අවශ්‍යනම් vanilla හෝ blend කරපු/පොඩි කරගත්තු strawberry/blueberry or any fruit u like[/SIZE] [*][SIZE="3"]අවශ්‍යනම් Protein (Chocolate/Peanut butter flavour is great)[/SIZE] [*][SIZE="3"]To eat : Pancake syrup/කිතුල් පැණි or anything similar [/SIZE] [/LIST] [LIST=1] [*] [SIZE="4"] පිටි + සීනි + බේකින් පව්ඩර් + ලුණු කවලන් කරගන්න. Protein එකතු කරවනවනන් එකතු කරන්න.[/SIZE] [url=https://ibb.co/dQ0aMT][img]https://preview.ibb.co/f5J6T8/Screen_Shot_2018_05_25_at_5_48_36_PM.png[/img][/url] [*] [SIZE="4"]කිරි කෝප්පේ එකතු කරගන්න [/SIZE] [url=https://ibb.co/fo20o8][img]https://preview.ibb.co/dFRRT8/Screen_Shot_2018_05_25_at_5_51_02_PM.png[/img][/url] [*] [SIZE="4"]බිත්තරේ වෙනම ගසාගෙන ඒකත් එකතු කරන්න. බටර් හෝ තෙල් එකතු කරගන්න. හොඳට කවලන් කරගන්න. අවශ්‍යනම් beat කරන්න. fruit/vanilla ඔනෙනන් එකතු කරන්න.[/SIZE] [url=https://ibb.co/nAKVo8][img]https://preview.ibb.co/ct2Tao/Screen_Shot_2018_05_25_at_5_43_53_PM.png[/img][/url] [*] [SIZE="4"]Fry pan ekata බටර් ටිකක් ගාල රත් කරගන්න (medium heat). පළවෙනි පාරනන් butter ටිකක් වැඩියෙන් දාන්න. විනාඩියකින් batter mix 1/3ක් හෝ 1/2 ක් තැටියට දාන්න.[/SIZE] [url=https://ibb.co/hkJ9Fo][img]https://preview.ibb.co/f50d88/Screen_Shot_2018_05_25_at_5_32_39_PM.png[/img][/url] [*] [SIZE="4"]විනාඩි 3-4 ක් විතර පියනෙන් වහල තියන්න (medium heat) විනාඩි 4 කට පස්සෙ අනිත් පැත්ත ගහන්න. එතකොට රත්තරන් පාට වෙලා තියෙන්න ඕන. [/SIZE] [url=https://ibb.co/i8yLMT][img]https://preview.ibb.co/kBRko8/Screen_Shot_2018_05_25_at_5_33_05_PM.png[/img][/url] [*] [SIZE="4"]අනිත් පැත්ත විනාඩි 2-3ක් වගේ යද්දි හරි යනව. හරියටම ගාන එන්නේ උඩ layer එක බිසකට් වගේ ගානට ඇවිත් මැද soft ගතියට ආවම. රසනේ යන්න කලින් butter ටිකක් ගාගන්න. [/SIZE] [*] [SIZE="4"]Eat with any pancake syrup or පැණි.[/SIZE] [/LIST] pancake syrup එක හදන්න ම ඕනනන් සීනි 250ක් වතුර තේ හැන්දක් එක්ක රත් කරල caramel කරල ඒකට නටන වතුර 300ml විතර එකතු කරල (be carefull it splashes) තව සීනි 250ක් එකතු කරගෙන low heat එකේ ටික වෙලාවක් තියාගන්න. දෙහි/lemon කැල්ලක් එකතු කරල ටික වෙලාවක් තියාගන්න. lemon කෑල්ල අයින් කරන්න. බෝතලේකට දාලා පාවිච්චි කරන්න පුලුවන් ⚠️ Not the best food for your parents or if you are having any diabetic conditions [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom