Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pannipitiya Nursing Home ඵකටත්_බඩු නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pannipitiya Nursing Home ඵකටත්_බඩු නේද?

බොරලැස්ගමුවේ කොවිඩ්-19 ආසාදිතයා ප්‍රතිකාර ගත් පන්නිපිටියේ පෞද්ගලික රෝහල තාවකාලිකව වැසෙයි

පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් තාවකාලිකව වසා දමා එහි කාර්යය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවු කොවිඩි-19 වෛරස ආසාදිත පුද්ගලයා මෙම පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබිම හේතුවෙන් එය වසා දැමීමට කටයුතු කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ කාර්යය මණ්ඩලයේ 73 දෙනෙකු පි.සි.ආර් පරික්ෂනයකට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව කොට්ටාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිර්තිලාල් තුඩුවගේ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් හා අවට නිවාසවල පදිංචිකරුවන් නිරෝධායනය සඳහා යොමුකිරිමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

මේ අතර කොළඹ, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ අද දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව් .කේ චන්ද්‍රපාල මහතා පවසයි.

[YOUTUBE]nLuWNRm3N0Q[/YOUTUBE]

[QUOTE="ROCCO-X, post: 25334692, member: 562642"] [b]Pannipitiya Nursing Home ඵකටත්_බඩු නේද?[/b] [SIZE="6"][B]බොරලැස්ගමුවේ කොවිඩ්-19 ආසාදිතයා ප්‍රතිකාර ගත් පන්නිපිටියේ පෞද්ගලික රෝහල තාවකාලිකව වැසෙයි[/B][/SIZE] [SIZE="5"][COLOR="black"] පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් තාවකාලිකව වසා දමා එහි කාර්යය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවු කොවිඩි-19 වෛරස ආසාදිත පුද්ගලයා මෙම පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබිම හේතුවෙන් එය වසා දැමීමට කටයුතු කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය. එම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ කාර්යය මණ්ඩලයේ 73 දෙනෙකු පි.සි.ආර් පරික්ෂනයකට ලක්කර ඇති අතර ඉන් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව කොට්ටාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිර්තිලාල් තුඩුවගේ මහතා ප්‍රකාශ කළේය. මේ අතර පිළියන්දල ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් හා අවට නිවාසවල පදිංචිකරුවන් නිරෝධායනය සඳහා යොමුකිරිමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි. මේ අතර කොළඹ, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ අද දිනයේ සිදුකිරීමට අපේක්ෂා කරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව් .කේ චන්ද්‍රපාල මහතා පවසයි.[/COLOR] [/SIZE] [CENTER][YOUTUBE]nLuWNRm3N0Q[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom