XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය ෆිනිශින් එකට ඒ ගාණ අවුලක් නෑ.. හැබැයි, පෙනුම බලල ලී වලින් හදනවට වඩා, අයිපැනල් වගේ මැටීරියල් එකකින් කරනවනං කල් පැවැත්මයි...
    මොකද ඕවට දාන්නෙ තේක්ක ලී. මොන පේන්ට් එක ගෑවත්, වතුර වැටෙන තැනක කාලයක් තිබුණොත් දිරනව.

    තූ...

    ඒ මහෝගනී බන්. ලීය තද නෑ. හෑල්ලුයි. අරටුවටත් ගුල්ලා ගහනවා පදම් කරන්න ඕනා.

    තේක්කෙන් කරලා බලපන්. හොදට වේලලා සීලර් කෝඩ් 3ක් ගහලා NC කලත් ඇති
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඕක තේක්ක වලින් කරගන්න. අඩියක් 38000ක් වගේ වෙනවා.
    machan gini sapu leeya hodai da pantry gahanna thekka wage naththa a tharamata wathura walata oroththu denawa ne ?