PARA ජෙනරාල් AUssi valata paninna hadanne...

gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
Buggar-- yes it's actually not a nice word. It refers to people who have sex with animals.... no offense intended and I appologise if anyone took any. Buggar in some western countries is excepted as a slang term which = "damn".
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
ඔව් ඔව්.....

තුවක්කුවක් අරගෙන බිංබෝම්බ මැදින් ගිහින්නෙ ඔය කියන SF යුද්ධ කලේ........

අර අහින්සකයො ටික යුද්ධ කරන්න ගිහින් LTTE එකෙන් මැරුණ විතරයි......

AC Room 1කේ ඉදල කියන දේ කරපු SF යුධ වීරය උනා.........

මෙව්ව මෝඩයින් ට නම් අරහං වගේ ඇති...

ඒත්

SF ගෙ ඇගේ එක කැලැලක්වත් නෑ යුද්දෙ දි වෙච්ච තුවාල වලින් උන.....

හොර ගෑනිගෙ බෝම්බ පාරකින් වෙච්ච තුවාල නම් තියනව..........
EKA THAMA OKKOMA HAMUDAWEN THUWALA LABAPU AYA GENERAL TA UDAW KARE :yes::yes: UR GREAT MAN I HV NEVER SEEN GUY LIK U
 
truth100%

Member
Jan 13, 2010
645
39
0
Buggar-- yes it's actually not a nice word. It refers to people who have sex with animals.... no offense intended and I appologise if anyone took any. Buggar in some western countries is excepted as a slang term which = "damn".

NO WORRIES GONTO...YOU ARE SHOWING UR GREATNESS..AS YOU RECORRECT IT...:love::love::love::love::love:
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
Buggar-- yes it's actually not a nice word. It refers to people who have sex with animals.... no offense intended and I appologise if anyone took any. Buggar in some western countries is excepted as a slang term which = "damn".

actually ur half true....

bugger
buy bugger mugs, tshirts and magnets
A variety of meanings.
1) To show annoyance
2) To sodomize
3) The aftermath of sodomization
4) To show a lack of interest

<_____________________>
1) Bugger it.
2) Bugger me
3) I'm buggered
4) I cant be buggered to.

taken from urban dictionary site....
 
weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    EKA THAMA OKKOMA HAMUDAWEN THUWALA LABAPU AYA GENERAL TA UDAW KARE :yes::yes: UR GREAT MAN I HV NEVER SEEN GUY LIK U

    අනේ මචං... එහෙම උනානම්............ ඔහොම පරදින්නෙ නෑ නෙ......

    අපේ පැති වල නම් යුද්දෙන් තුවාල වෙච්ච අය තමයි MR ට උදව් කරන්න මුලින්ම ඉදිරිපත් උනේ.........
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    general didn't help govt gave funds....general just distribute...

    the general didn't even go to the funeral of the soldier who died saving him...:no::no:
    DID PRESIDENT GO TO FUNERALS??? DID ANY MINISTER GO TO FUNERALS??? DID OTHER GENERALS GO TO FUNERALS??

    WHAT HE DID ????

    "Midnight Express"
    In 1993, as the Jaffna Fort was under siege for a long period, the then Colonel G.S.C. Fonseka led troops in the "Midnight Express" (not a train name) operation to relieve the besieged position. Several hundred soldiers were saved in this operation.
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    අනේ මචං... එහෙම උනානම්............ ඔහොම පරදින්නෙ නෑ නෙ......

    අපේ පැති වල නම් යුද්දෙන් තුවාල වෙච්ච අය තමයි MR ට උදව් කරන්න මුලින්ම ඉදිරිපත් උනේ.........
    :PMAY B U HV SEEN WRONG GUYS
     
    chamidilk

    Active member
  • Nov 18, 2006
    1,053
    4
    38
    Moratuwa
    මොන ලැජ්ජාවක්ද මේ ?
    ElaKiri.com කියන්නේ ශ්‍රි ලාංකිකයන් පමණක් මුලු ලෝකයක් බලන වෙබ් අඩවියක්
    ඒ වගේ තැනක ශ්‍රි ලාංකිකයෙක්ම තවත් ශ්‍රි ලාංකිකයෙක්ට පරයකු යැයි අවලාද නගන කොට ඇති වෙන තත්වය මොකක්ද ?
    හැම් දෙයකම දෙපැත්තක් ඇති බව මේ thread සටහන ගෙන ආපු පුද්ගලයාට අමතක වී ඇති බවක් පෙනේ.