සුරතලය ..
තනිකම වසා
සිහින් වූ සිසිලසෙන් යුතු පිනි දෝතකින්
වත පෙගවූ
පිනි දිය පරදන
නුබේ කදුලක පහස
නැවතත් නොදැනෙන බව
හදෙහි, පතුලේ ඇති සියල්ල
කලබා
මතු වන ශෝකය
මගහැරීමට
ආයෙත්
අදුරේ .............. පිහිට ..................
තනිකම වසා
සිහින් වූ සිසිලසෙන් යුතු පිනි දෝතකින්
වත පෙගවූ
පිනි දිය පරදන
නුබේ කදුලක පහස
නැවතත් නොදැනෙන බව
හදෙහි, පතුලේ ඇති සියල්ල
කලබා
මතු වන ශෝකය
මගහැරීමට
ආයෙත්
අදුරේ .............. පිහිට ..................
